බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව ගොඩගන්න සමුළුවකට ජපානය සැරසෙයි.!

by editor
අගෝස්තු 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට සහන ලබාදීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අදාළව ජපානය කේන්ද්‍ර කරගෙන ආධාර සමුළුවක් පැවැත්වීමට ජපානය බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන තිදෙනෙකු එම පුවත් සේවයට සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන මූල්‍ය පහසුකම සඳහා සුදුසුකම් ලැබීමට හේතුවෙන ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සහ ණය සහන ලබා දීම සම්බන්ධයෙන් එම සමුළුව පැවැත්වීමට කටයුතු කරන බවයි.

මෙම සමුළුව සඳහා ජපානය ප්‍රධානත්වය ගැනීමට සහ පහසුකම් සැලසීමට බලාපොරොත්තු වෙන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් සඳහන් කර තිබේ.

කෙසේ වුව ද ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් අතර වැඩිම ණය ප්‍රමාණයක් හිමි චීනය, මෙම සමුළුව සඳහා එක් කර ගැනීමට බලාපොරොත්තු වුව ද, ඔවුන් ඒ සඳහා එකඟතාවය පළ කිරීම සම්බන්ධව අවිනිශ්චිතතාවයක් පවතී. එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබා ගැනීමේ වැඩකටයුතු ද අවිනිශ්චිත මට්ටමකට පත්වෙනු ඇති බව රොයිටර් පුවත් සේවයට කරුණු දැක් වූ ජපාන මූලාශ්‍ර සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලය තුළ, මෙවැනි ආධාර සමුළුවක අවශ්‍යතාවය අවධාරණය කළ අතර, ඔහු පසුගියදා ඒ සඳහා මූලිකත්වය ගන්නා ලෙස ජපානයට ආරාධනා ද කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයෙත් තෙල් පෝලිම්.. අද බස් රථවලින් අඩක් තෙල් පෝලිම්වල…

Next Post

වසන්ත මුදලිගේ රඳවාගැනීම් නියෝග අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.