කීර්ති ප්‍රනාන්දු –
අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා භූමිතෙල් ලීටරය මිල රුපියල් දෙසීය පනස් තුනකින්( 253) ඉහළ දමා ඇත.
භූමිතෙල් ලීටරයක් සඳහා මෙතෙක් පැවති මිල රුපියල් රුපියල් අසූ හතකි.
නව මිල වැඩිවිමත් සමග භූමිතෙල් ලීටරය මිල් රුපියල් තුන්සිය හතලිහකි (340) කි.







