බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

ගෝඨාභය අසාර්ථක දේශපාලකයෙක්... ඔහුව නැවත දේශපාලනයට තෝරන්න තරම් ජනතාව මෝඩ නෑ...

by editor
අගෝස්තු 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා නැගිටීමක් මැද රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද (17) ප්‍රකාශ කළේය.

මිග් යානා ගනුදෙණුවේ දී ඩොලර් මිලියන 07ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම  සම්බන්ධව චෝදනා ලැබ සිටින උදයංග වීරතුංග  එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයට ප්‍රකශයක් නිකුත් කරමින් මේ බව හෙළි කළේය.

දක්ෂ නිලධාරියෙක් වූ නමුත් දක්ෂ දේශපාලකයෙක් නොවූ  හිටපු ජනාධිපතිවරයා දේශපාලනය තුළ රැඳවීමට ජනතාව මෝඩ විය යුතු නැති බවත් ඔහු පැවසුවේය.

“මං වගේ දේශපාලන පලිගැනීම්වලට ලක්වුන ගොඩාක් අය ඉන්නවා. ඒ කිසි කෙනෙකුට ගෝඨාභය සාධාරණය ඉටු කළේ නෑ.   ගෝඨාභයට මුල අමතකවුනා. තමන්ගේ සහෝදරයා අමතකවුනා.“

“මම නම් කියනවා ඉක්මනින් ලංකාවට එන්න. ලංකාවෙ මිනිස්සු ඔහුගෙන් පලි ගන්නේ නෑ. ඔහු ආදරෙන් බලා ගන්නවා. ඔහු ලංකාවට ආ යුතුයි. ඔහු සේවයක් කරපු කෙනෙක්. නමුත් එයා ලඟ හිටපු හෙංචයියො නිසා එයාට යන්න වුනා.“

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

තමන් සමග ගෝඨාභය රාජපක්ෂ නිතරම කතාබහ කළ බවත් ලබන 24 වැනිදා ඔහු ලංකාවට එන බව මේ මොහොතේ කියන්නේ වගකීමකින් බවත් උදයංග වීරතුංග කීවේය. එහෙත් එය කොයි මොහොතේ වෙනස් විය හැකිදැයි තමන්ට කිව නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැඩි කොන්දේසි මත මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත වීසා රහිතව දින 90ක කාලයක් සිය රටෙහි රැඳී සිටීමට තායිලන්ත රජය අවසර දී ඇත.

ජූලි මස 13 වැනිදා මාලදිවයිනට පලා ගිය හිටපු ජනාධිපතිවරයා අනතුරුව සිංගප්පූරුවට ගමන් කළේය.  සිංගප්පූරුවේ  දින 28ක්   රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනතුරුව තායිලන්තය බලා පුද්ගලික ගුවන් යානයකින් ගමන් ගත්තේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට  ලංකාවට පැමිණීමට මේ සුදුසු කාලය නොවන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබිණි.

එම අවස්ථාව හිරු පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙසේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

Next Post

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.