ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් සහ ගෝල්ෆේස් අරගලයේ ප්‍රබල සාමාජිකයෙක් වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ ගිණුම වෙත නාඳුනන පුද්ගලයෙක් බැර කළ රුපියල් මිලියන 50ක මුදලක් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ෆේස්බුක් සටහනක් තබමින් රතිඳු කියා සිටින්නේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් දැනටමත් අදාළ බැංකුවට තමා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය
CIMA සුදුසුකම් ලද ගණකාධිකාරීවරයෙක් වූ තමන් මුදල් ගනුදෙනු සම්බන්ධව හොඳින්ම දැනුම්වත් බවත් මෙවැනි අවස්ථාවක කළ යුතු දේ කුමක් දැයි යන්න අවබෝධයක් ඇති බවත් පවසයි.
ඔහු තබා ඇති ෆේස් බුක් සටහන මෙසේය.