අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාත්මික උපදේශක  මැටරඹ සතර මහා දේවාලයේ දේවැගැතියා කුඩා දරුවන් 09ක් යොදාගෙන නිල් චිත්‍රපටි හදලා…

රූපවාහිනී නාලිකාවල විකාශ කාලය මිලදී ගෙන අධ්‍යාත්මික ගමනකට සමාජයට මග කී ප්‍රධාන චරිතයක්.....

by editor
අගෝස්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විශ්ව ශක්තිය හා බැඳුණු හාස්කම්වලින් ජනතාවගේ දුක් ගිනි නිවීම සඳහා අධ්‍යාත්මික සුවිසැරියක නිරත බව ප්‍රකාශිත  උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැතියා අවුරුදු 9 -12 අතර කුඩා පිරිමි දරුවන් 09 දෙනෙක් යොදා ගනිමින් අසභ්‍ය චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය කර පිටරට කාමුක වෙබ් අඩවි සඳහා අලෙවි කර ඇති බව විමර්ශන අංශ මේ වනවිට හෙළි කරගෙන තිබේ.

මෙම කුඩා දරුවන් ජාඇල, වත්තල, කඩුවෙල, තිස්සමහාරාමය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අප්‍රසන්නම සිද්ධිය වන්නේ විශ්වයේ හාස්කම් අත්දකිමින් අධ්‍යාත්මික ගමනක යෙදෙන බව මාධ්‍ය ඔස්සේ පුලුල් ප්‍රචාරයක් ලබානෙ දේවියන්ගේ දූතයෙක් ලෙස පෙනී සිටි මෙම තැනැත්තා විසින්ම එම කුඩා දරුවන් ලිංගික අපචාරයට ලක් කරන ආකාරයේ වීඩියෝ චිත්‍රපට ඔහු විසින්ම නිර්මාණය කර තිබීමය.

ඔහු සතු අතුරුගිරියේ සුඛෝපභෝගී නිවසක මෙන්ම,   ඇඳන් නානාකාමර පහසුකම් සහිත ඔහු සතු අධි සුඛෝපභෝගී බස් රථයක් තුළ මෙම නොදරුවන් අපචාරයට ලක් කර තිබේ.

මෙම පුද්ගලයා  අචාර්ය උපාධියක් සහිත විද්වතෙක් ලෙසත්, ජාතියේ ගෞරවයට ලක් වූ බවට ප්‍රකාශවන  දේශමාන්‍ය ගෞරව සම්මාන ලාභියෙක් ලෙසත්  දේශමාන්‍ය ආචාර්ය කීර්ති බටගොඩ ලෙස මාජය ඉදිරියේ පෙනී සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොලිස් විමර්ශකයන් මේ තැනැත්තාගේ ජංගම දුරකථනය වෝහාරික පරීක්ෂණයකට ලක් කර ඔහු වට්ස්ඇප් ඔස්සේ සිදුකළ සියලුම අපාචාර පොළඹවා ගැනීම් හෙළි කරගෙන ඇත.

ලැබුණ තොරතුරු මත  පුරා මාස තුනක් තිස්සේ කරන ලද අතිශයින්ම සූක්ෂම තාක්ෂණික මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයා පසුගිය 10 වැනිදා  අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  ලබන 29වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ වනවිට ඔහු සතු විශ්වාස කළ නොහැකි වත්කම් ප්‍රමාණය සම්බන්ධව විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත.

ඩිෆෙන්ඩර් වර්ගයේ වාහන දෙකක්, ප්‍රාඩෝ වර්ගයේ වාහනයක්, බීඑම්.ඩබ්ලියු ඛාණ්ඩයේ වාහන දෙකක්, ඇඳන් නානා කාමර සහිතව සැකසූ අධි සුඛෝපභෝගී බස් රථයක්, අතුරුගිරියේ සුඛෝපභෝගී නිවස ඇතුළු මේ අතාර්කික වත්කම් සම්බන්ධව විමර්ශකයින් වෙනත් වටයකින් පරීක්ෂණ අරඹා ඇත.

මේ තැනැත්තා දේව වරම් සහිත අධ්‍යාත්මික උපදේශකයෙක් වීමට පෙර පුද්ගලික රෝහල සාත්තු සේවකයෙක් බව පොලිසිය කියයි. උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැතියා ලෙස හාස්කම් සහිත ශාන්තිකර්ම පටන් ගත් අවස්ථාවේ සිට රටේ ආරක්ෂක අංශවල සහ දේශපාලන අංශවල ප්‍රභූන් විශාල පිරිසක් ඔහුගේ අධ්‍යාත්මික රැකවරණය සොයා එම දේවාලයට නිරන්තව පැමිණ තිබේ.

මේ හේතුව නිසාම  මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් මොහොතේ සිට විශාල බලපෑමක් විමර්ශන අංශ වෙත එල්ල වී ඇතැයි වාර්තාවේ.

ඉතා ඉක්මනින්   ජාත්‍යාන්තර පොලිසිය හා එක්ව මේ ළමා අපචාරකයාගේ ලිංගික ජාවාරම ගැන තොරතුරු හෙළිදරව් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන නැවට ඈඳා ඉන්දියාව ගැන චීනය කළ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි!

Next Post

 ඉන්දියාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක්   

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.