බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

22 වැනි සංශොධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට

by Lankasara News
ජූලි 24, 2022
in පුවත්
Wijeyadasa Rajapakshe
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
20 වැනි සංශෝධනයේ සහ 19 වැනි සංශෝධනයේ පැවති සාධනීය වගන්ති රැසක් ඇතුළත් කරමින් නව 22වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව ගැසට් මගින් ප්‍රකශහයට පත් කර තිබෙන අතර 22 එය ශ්‍රෙෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් නොවුවහොත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව එය විවාදයට ගනු ලබයි.

නව සංශෝධනයට අනුව වෙනත් රටක පුරවැසියකුට පාර්ලිමේන්තුවට තේරි පත්විය නොහැකි බවටත් ද්විත්ව පුරවැසි භාවය හිමි අයකුට රාජ්‍ය පාලන කටයුතු සඳහා සහභාගී විය නොහැකි බවටත් එහි සඳහන් කොට තිබේ.

මෙම පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ පාර්ලිමේවන්තුව විසිරුවා හැරීමට නියමිත කාල පරිච්චඡේදයේදී පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය අහිමි ව ඇති බවට ජනපතිවරයාගේ මතය වන්නේ නම් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකි බවද එහි දැක්වේ.

ජනාධිපති වරයා යම් පත් කිරිමක් හො සහ විෂය කාර්ය පැවරීමක් හො වෙනස් කිරීමක් අමාත්‍ය මණ්ඩලය තුළ සිදු කරන්නේ නම් ඊට පෙර ඒ බව අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා බලා එය සිදු කළ යුතු බව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය පාලනයෙන් සිදු කළ හැකි ගුණාංග වගන්ති රැසක් නව සංශෝධනයට ඇතුළත් කර ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමුදාව නැතුව ඉන්ධන බෙදන්න ඉන්ධනහල් හිමියෝ බියවෙති

Next Post

චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝවෙන් සහන ලබා ගැනීමට පාකිස්ථානය උත්සාහ කරයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.