බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීයාව් සාමය එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුමක් ගැන හෝඩුවාවක්

by Lankasara News
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සැලසුම් සහගත කණ්ඩායම් විසින් ඉන්දියාවේ පවතින සාමකාමී තත්ත්වය භාදා පැමිණීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය උප ජනාධිපති එම්. වී නයිදූ පවසයි.

ඉන්දීය සංස්කෘතිය අනුව කිසිම ආගාමකට, ජන කොට්ඨාසයක හෝ වෙන් ජන පිරිසකට හානියක් කිරීමක් සිදු නොවන බවත් සියලු දෙනා ඉතා සාමකාමීව කටයුතු කිරීමට පුරුදුව සිටින බවද උප ජනාධිතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව සෑම පුරවැසියෙක් සතුවම වෛරය ක්‍රෝධය පතුරුවන්න් හට එරෙහිවීමත් එවැන් වැඩසහන් වලට සහය නොදීමටත් වගකීමක් පවතින බවද හෙතෙම පවසා තිබේ.

මෙම සැලසුම් සහගත කණ්ඩායාම් විසින් ජාත්‍යන්තරය ඉදිරියේ ඉන්දියාවට පවතින පිළිගැනීම පළුදු කිරීමට උත්සහ කරන බවද එමගින් කීර්තිමත් ඉන්දීය සංස්කෘතියට අවමන් කිරීමටද උත්සහකරන බවද උප ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙහිදී ඉන්දීය උප ජනාධිපතිවරයා විසින් මහත්මා ගාන්ධි විසින් ඉන්දියාව තුල සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ ආකාරයක් එම පියවර සියලුදෙනා ආදර්ශයට ගෙන කටයුතු කිරීම තුලින් සාමාකාමී සමාජයක් ස්ථාපිත කිරීමට හැකියාව නිර්මාණය කළ හැකි බවද පෙන්වා දී තිබිණි.

මේ අතර ඉන්දීය තරුණ පිරිසට එරට පවතින දරිද්‍රතාවය පරාජය කිරීමටත්, සාක්ෂරතා අභියෝග, සමාජ බෙදීම් අවම කරමින් නව ඉන්දියාවක් බිමි කිරීමට පෙරමුණට පැමිණෙන ලෙසටද ඉල්ලා තිබේ.

ඉන්දීය අග්‍රමාත්‍ය නිරෙන්ද්‍ර මෝදී විසින් ඉන්දියාවේ සාමකාමී බව ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවත් එම වැඩපිළිවෙල ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බවටත් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.

Share69Tweet43
Previous Post

අඩුම ගාණේ ජී.එස්.පී ප්ලස් අහිමි වීම ගැන හිතලාවත් යළි හිංසා ක්‍රියා එපා – විපක්ෂ නායක සජිත් කියයි 

Next Post

ඉතා පැහැදිලිව නිල වශයෙන් ඉවත්වීම ගැන දැන්නුවා… එහෙම තියෙද්දියි නින්දිත ප්‍රහාරය එල්ල කළේ…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.