බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි….

by editor
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ස්වල්ප වෙලාවකට පෙර දිවුරුම් දුන්නේය. ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ නිසා පුරප්පාඩුවට පත් විධායක ජනාධිපති ධුරය සඳහා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළ පැවති ජනාධිපතිවරණ ඡන්දයෙන් ජය ගනිමිනි. ඔහු ඡන්ද 134ක් ලබා ගත්තේය.

දේශපාලන පවුලක දරුවෙකු ලෙස උපත ලැබූ රනිල් වික්‍රමසිංහ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු වූ ඩී ආර් විජේවර්ධන මහතාගේ දියණිය වන නාලනී වික්‍රමසිංහ හා එස්මන් වික්‍රමසිංහ ගේ දෙවැනි දරුවා ලෙසින් 1949 මාර්තු 24 දින උපත ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු විය.

1970 දී විශ්ව විද්‍යාල ජීවිතය අවසන් වීමත් සමඟ දේශපාලනයට පිවිසෙන ඔහුට ජේ ආර් ජයවර්ධන 1977 දී ඔහුට බියගම ආසනයේ  ප්‍රධාන සංවිධායක ධුරය ලබා දුන්නේය. ඉන් ජය ලබා පාර්ලිමේන්තුවට ඇතුළු    ඔහු ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙසින් තරුණ කටයුතු හා රැකි රක්ෂා අමාත්‍යවරයා ලෙස  වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ දිවුරුම් දුන්නේය.  එවකට ඔහුට වයස අවුරුදු 27කි.

අධ්‍යාපන ඇමතිවරයා හැටියට 1980 දී පත්වුණ ඔහු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී එනම් 1989 දී කර්මාන්ත අමාත්‍යවරයා බවට පත් විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

විවිධ අමාත්‍යධුර දරමින් කටයුතු කළ ඔහු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ද පත් වී සිටියේය. 1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු එවකට අගමැති වූ ඩී බී විජේතුංග ජනාධිපති වූ අතර රනිල් වික්‍රමසිංහ පළමු වරට අගමැති ලෙසට පත් විය.

2001 වසරේ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ රජයේදී අග්‍රමාත්‍ය ලෙස පත් වූ අතර තෙවැනි වරට 2015 මහ මැතිවරණයෙන් යළි අගමැති වූයේය.

4 වෙනි වරට 2015 අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයෙන් ද යළි පත් විණි. දින 52 වැඩසටහනේ කුමන්ත්‍රණයෙන් පසු 2018 යළි අගමැති වූ අතර 6 වැනි වතාවට පසුගිය දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා ගිය පසු ඔහු වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය.

8වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන විට ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මහ මැතිවරණයෙන් පැරදී එක්සත් ජාතික පක්ෂය සතු එකම ජාතික ලයිස්තු ආසනය වෙනුවෙනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙන් දෙන යූරියා පෝර මල්ලේ කිලෝ 50ක් නෑ… උතුරේ ගොවීන්ගෙන් චෝදනා….

Next Post

යුක්‍රේනයට යවන ආයුධ අවි ජාවාරම්කරුවන්ට යයි ද?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.