බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොපි මාෆියා වැඩ කරන්නෙ… 7500 ගත්තු වී ටික දෙනවා ඕයි ඒ ගානට… ඩඩ්ලි මාධ්‍ය මැද මිත්‍රපාලට කියයි

වැඩි මිල ගැන කතා කළ මිත්‍රපාලට ඩඩ්ලි ලුනු ඇඹුල් ඇතිව කියයි...

by editor
ජූනි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් දෙදෙනෙක් වන අරලිය සහල් ව්‍යාපාරය හිමි  ඩඩ්ලි සිරිසේන සහ වූ නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල අද( 22) මාධ්‍ය ඉදිරියේ සහල් මිල සම්බන්ධව බරපතල ගැටුමකට ගියහ.

ඒ ජනතාවට සහන ලබා දීම සඳහා රජයේ පාලන මිලට මාස තුනක් පුරා සහල් ලබා දෙන්නට ඩඩ්ලි සිරිසේනගේ යෝජනාවට නිව් රත්න සහල් හිමි ලංකෂේවර මිත්‍රපාල එරෙහි වීමත් සමගය.

ජනතාවගෙන් හම්බ කරගෙන දැන් ජීවිතය ව්‍යාපාර කළ ව්‍යපාරිකයන් ලෙස මිනිස්සුන්ට හාල් කිලෝවක් මිල දී ගැනීම ට නොහැකි තත්ත්වයකට පත් වූ විට ලාභ සෙවීම නොකළ යුත්තක් බව පවසමින් දැඩි ලෙස රජයේ සහල් මිල පාලනයට යා යුතු බව කියද්දී මිත්‍රපාල පැවසුවේ ඩඩ්ලි සිරිසේන පවසන මිලට සහල් දිය නොහැකි බවය.

මේ අවස්ථාවේ දී ඩඩ්ලි සිරිසේන දැඩි ලෙස ආවේග ශීලී වූයේය. ඔහු මිත්‍රපාලට පැවසුවේ  මෙසේය.

“ බලු වැඩ කරන්න එපා ඕයි… තොපි මාෆියා වැඩ කරන්නෙ..“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“අපි ලඟ තියන වී පිළිබඳ  සමීක්ෂණයක් කරන්න. නාඩු වී වැඩිපුරම තියෙන්නෙ මිත්‍රපාල ලඟ. මගෙ ලඟ තියෙන්නෙ රටේ ලොකුම මිනිස්සු කන කීරි සම්බා.  හැම එකාම චෝදනා කළේ ඩඩ්ලිගෙ මාෆියාව  කියලා. දැන් උඹලට තේරෙනවද මාෆියාව කාගෙද කියලා. “ ඩඩ්ලි  ඇසුවේය.

“මේ වෙලාවෙ මේ මිලට දෙන්න බැරි නම් මොකාගෙ වී හරි කමක් නෑ රජයට පවර ගන්න ඕන. ඒ වී ටික පොඩි මෝල් හිමියන්ට හරි දීලා කොටලා ජනතාවට දෙන්න ඕන.“

මේ අවස්ථාවේ මිත්‍රපාල පැවසුවේ මේ වනවිට කීරි සම්බා වී මිලටත් වඩා නාඩු මිල ඉහළ ගොස් ඇති බවය. ‘

එවිට    ඩඩ්ලි සිරිසේනගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.  ඔහු ආවේගයෙන් බැණ වදිමින් කීවේ නිපුන, නිව්රත්න, ඇතුළු සියල්ලන්ම එකතු වී සහල් මිල වැඩි කරන බවය.‘

“මුං ඔක්කොම එකට වැඩි කරන්නෙ. වී කිලෝ 64 රුපියල් 7500ට ගත්තු වී තොග මුං ලඟ තියනවා.  මිල වැඩි කරන්න කතා කරන්න එපා. හැම එකාම මාෆියාව ඩඩ්ලිගෙ කිව්වට  වෙළෙඳපලේ සහල් මිල වැඩි කළ වෙලාවලදි අරලිය තමයි අන්තිමට සහල් මිල වැඩි කළේ.‘

“මිත්‍රපාල මහත්තයා එකඟ නැතිනම් රජය මැදිහත්වෙලා වී ටික ගන්න ඕන.   රටේ ජනතාව මේ පාලන මිලට වැඩිය හාල්  ගන්න එපා. මේකට එකතු වෙන්න. රජය කරන උන්ගෙ කොන්ද පණ නැතිනම්  අපි එකතුවෙලා මේක කරමු.“

“රටේ ජනතාවගෙන් අපි මෙච්චර කල් හම්බ කළා. හාල් කිලෝ එක ගන්න බැරි තරම්  වැටිලා ඉන්නෙ. පොලිම් වලට ගියාට පස්සෙ කුලියක් කරගන්න බැරිවෙලා තියෙන්නෙ රටේ මිනිස්සුන්ට.  මේ වෙලාවෙ මොන ලාබ ද?.“

මෙච්චර කල් රටේ මතය ඩඩිල්ගෙ මාෆියාව ද. දැන් කගෙද මාෆියාව… ඩඩ්ලි ඇසුවේය.

මේ ඒ අවස්ථාවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූලි මුල එන යූරියා බෙදන්න කෘෂිකර්ම ඇමති වේලාසනින් ඩීසල් ඉල්ලයි…

Next Post

රාජපක්ෂලාගේ තීන්දු නිසා ඇමෙරිකානු විශ්‍රාමිකයනුත් අනතුරක!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.