බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් වෙඩි කෑ රඹුක්කන පොඩි එකා ගැන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සී.අයි.ඩියෙන් විමසයි…

රඹුක්කන ඝාතන නඩුව අද යළිත් කැඳවයි...

by editor
මැයි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය විසින් සිදුකළ රඹුක්කන ඝාතන සිද්ධියේ දී  වෙඩි වැදීමට ලක් වූ 15 හැවිරිදි පාසල් දරුවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල ප්‍රගතිය පිළිබද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්තාවක් කැඳවා තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සදහන් කළේ, තම අධිකාරියේ විමර්ශන අංශය ද සිද්ධිය පිළිබඳ දැනටමත් අදාළ දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවය.

මෙම සිසුවාගෛ් අතට සහ පිටට වෙඩි වැදී ඇති අතර ඔහුගේ අතේ අස්ථි බිඳීමක් ඇති වී තිබුණු බව වාර්තා විය.

මෙම සිසුවා පොලිස් වෙඩි පහරට ලක් වී ඇත්තේ පාසල නිමවී නිවසට පැමිණ සිදුවෙමින් ඇත්තේ කුමක්දැයි බැලීමට ගොස් සිටියදී බව හෙළි වී තිබේ.    ඔහු කිසිදු විරෝධතාවයකට සම්බන්ධ වී නොමැති බවත් දැනගන්නට ඇත.

සිසුවා තරමක් උස් සිටගෙන සිටිය දී  මෙම වෙඩි පහර වැදී ඇති බවත්, කොතන්නින් එය වැදුනේදැයි දරුවාත් නොදන්නා බවත්  පොලිසිය    ලුහුබැඳ ගොස්   වෙඩි තබා තිබුණු බවත්  සිසුවාගේ මව මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

රඹුක්කන ඝාතන නඩුව  අද පස්වරුවේ යළි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. මෙම සිද්ධියේ දී  වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය දා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ මස 6 වනදා දක්වාත්    මහනුවර – කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගත් අනෙක් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනා   මේ මස 13 වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආවා කල්ලියේ යැයි හඳුන්වා ගත් 42ක් කඩු කිනිසි සමග  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි…

Next Post

කන්න – බෙහෙත් ගන්න ඉන්දියාව දුන්නු ඩොලර්වලින්  යකඩ ගේන්න යයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.