බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ජනපති අගමැති නැති සර්ව පාක්ෂික ආණ්ඩුවකට සජබය කැමතියි!

by Lankasara News
අප්‍රේල් 25, 2022
in පුවත්
Ranjith Madduma Bandara
Share on FacebookShare on Twitter

පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා පවතින ව්‍යවස්ථාවට අනුකූල ව ඇති සාධනීය විසඳුම වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බව සමගි ජනවේගය ප්‍රකාශ කරයි. වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොමැති මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් යුතුව පිහිටවිය යුතු බවටද එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිවරයා පවසයි.

ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයකින් තවදුරටත් පෙන්වා දෙන්නේ එම සර්ව පාක්ෂික ආණ්ඩුව නිශ්චිත කාල සීමාවක් තුළ නිශ්චිත මාර්ග සිතියමක් ඔස්සේ ක්‍රියාත්මක වු දැකීම සමගි ජන බලවේගයේ අපේක්ෂාව වන බවය. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේ වෙයි.

“වර්තමානයේ රට මුහුණ පා ඇති අභියෝගය හමුවේ ව්‍යවස්ථාදායකය සතු වගකීම අත්හල නොහැකි වගකීමක් බව සමගි ජන බලවේගය යළි යළිත් අවධාරණය කරමු.ඒ සදහා පියවර ගැනිමේදී රටේ ජනමතය පසෙක ලා කටයුතු කිරිම යථාර්තයක් නොවන බවද සියලු පාර්ශවයන් වටහා ගත යුතුය .

ගරුතර මහා නායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන්, ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ඉල්ලීම වනුයේද සියලු දේශපාලන පක්ෂ එකතුවක් තුළින් ගැටලුවට විසදුම් සෙවිය යුතු බවයි.මෙම යෝජනාව සදහා සමගි ජන බලවේගයේ පුර්ණ සහාය ලබාදීමට කිසිදු පැකිලිමකින් තොරව කටයුතු කරමු.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එහිදි රටේ ජනතාව ඉල්ලා සිටින දේශපාලන වෙනස්කම් සිදුවීම අත්‍යවශ්‍ය වන බවද අප අවධාරණය කරමු. යෝජිත විශ්වාසභංග යෝජනාව පිලිබඳ වු ක්‍රියාවලිය එලෙසම ඉදිරියට ගෙනයාමට පියවර ගනු ඇත.

දැනටමත් පාර්ලිමේන්තුවට බාර දී ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය. පවතින ව්‍යවස්ථාව තුළ ලබාදිය හැකි සාධනීය විසඳුමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් පිහිටුවීමට කටයුතු කළ යුතුය.

එම සර්ව පාක්ෂික පාලනය තුළ වර්තමාන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ක්‍රියාත්මක නොවිය යුතු අතර, සියලු පක්ෂ නියෝජනය කරන කමිටුවක් මගින් නිශ්චිත කාල සීමවකට මාර්ග සැලසුමක් සකසා ක්‍රියාත්මක කළ යුතුය. එම කාල සිමාව තුල ජනතාව දැනට මුහුණ දි ඇති ගැටලු නිරාකරණය කොට ව්‍යවස්ථා සංශෝධනය සදහා වු වෙනස්කම් සිදුකොට පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය. මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට අවශ්‍ය බහුතරය පටු අරමුණු හෝ බාධා කිරීම්වලින් තොරව ලබාදීමට සියලු පාර්ශවයන් පැහැදිලි ප්‍රතිඥාවක් දිය යුතු වේ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ් ගිය ලංකාව ගැන චීනය කනස්සල්ලෙන්… ගනුදෙනු සමීපව නිරීක්ෂණය කරන බව චීන තානාපති කියයි!

Next Post

අගමැතිවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටීමට තීරණය කරයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.