බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැයක් විදුලිය දෙනු ලැබේ“ වැනි නිවේදනයක් ආවත් කලබල වෙන්න එපා!

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන්ජයලාල් ඇත්ත තත්වය ගැන කියයි...

by editor
මාර්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

“ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැයක් විදුලිය දෙනු ලැබේ“ වැනි නිවේදනයක් රජය නිකුත් කළත් ඒ ගැන පුදුම නොවන ලෙස ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන්ජයලාල් පවසයි.  පවතින තත්වය තුළ ලබන සඳුදා සිට අනිවාර්යයෙන්  දිනකට පැය 15කට වඩා වැඩි විදුලි කප්පාදුවක් සඳහා යන්නට සිදුවනු ඇති බව ලංකාසරට අදහස් දක්වමින් ලේකම්වරයා පෙන්වා දෙයි.

පවතින තොරතුරු මත පදනම්ව  පැය 10කට වැඩි විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන්  තමන් විසින් පුරෝකථනය කළේ  පසුගිය සතියේ බ්‍රහස්පතින්දා  බවත් එය සපුරා ප්‍රතික්ෂේප කළ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදුනොවන බවත් යැයි කී ලේකම්වරයා මේ ලාභ බොරු නොකර අර්බුදයට වගකීමකින් යුතුව සමාජය පෙළගැස්වීම නිලධාරීන් විසින් සිදුකළ යුතු බව පෙන්වා දුන්නේය.

“ මේ මිනිස්සු කරන විහිළු ගැන හිතාගන්න බෑ. මේ දැන් කියන බොරුව ඊලඟ පැයේ  හෙළි වුනාම කිසිම ලජ්ජාවක් නැතිව කිසිම දෙයක් වුනේ නෑ වගේ මාධ්‍යයට ඇවිත් ඇත්ත කියනවා. මේ අය රටේ විදුලි අර්බුදය විසඳනවා කිව්වේ  මාර්තු 05න් පස්සේ. අද විදුලි කප්පාදුව පැය 13ක්…“

“පද්ධතිවල අවිධිමත්භාවය නිසා  සමහර පැතිවලට විදුලි කප්පාදුව සිදුවන්නෙ නෑ. ඒ අනුව  මේ යන විදිහට ලබන සඳුදා දිනයෙන් පසු   පැය 15ක කප්පාදුවකට යන්නම වෙනවා.  පද්ධතියේ අවිධිමත් භාවය නිසා දැනටමත් අති විශාල ප්‍රදේශයකට විදුලිය කපන්නෙ නෑ.“

ඒ තත්වය විසින්  පැය 15කට වඩා වැඩි විදුලි විසන්ධි කිරීමකට යෑම ඉක්මන් කරනවා. “අත්‍යාවශ්‍ය කටයුතු සදහා පැයක කාලයක් විදුලිය ලබා දෙනු ලැබේ“   වැනි නිවේදනයක් රජයෙන් නිකුත් වුනත් කලබල වෙන්න එපා‘ යැයි ලේකම්වරයා කීවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කෙසේ වෙතත් ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම පැවසුවේ රටේ ඩීසල් ප්‍රශ්නය අප්‍රේල් 05 වැනිදායින් පසු ඉන්දීය ණය ආධාර යටතේ විසඳෙන බවය.  තෙල් සංස්ථා සභාපති සභාපති නීතිඥ සුමිත් විජේසිංහ කීවේ අප්‍රේල්  මස තුළ ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ සියලුම ඉන්ධන ප්‍රශ්න විසඳී සැලසුම් කළ අයුරින් සියල්ල සිදුවනු ඇති බවය.

දෙවියන්ගේ පිහිටෙන් වර්ෂාව නොලැබී ඉන්ධනත් හිඟ වුනොත් සිංහල අලුත් අවුරුද්ද අඳුරේ ගතකරන්නට සිදුවනු ඇති  ලංවිම ඉංජිනේරු සංගමය ඊ‍යේ ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සොලමන් දූපතේ චීන ක්‍රියාකාරකම් ගැන නවසීලන්ත අගමැතිනියගේ කණස්සල්ල

Next Post

ස.ජ.බ,- ශ්‍රී.ල.නි.ප.-ටී.එන්.ඒ- යූ.එන්.පී- ඇතුළු පක්ෂ  43ක් ආණ්ඩුවේ මැති ඇමතිවරු 22ක් සමග සන්ධානයක…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.