අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දකට පාසල් පද්ධතියෙන් පමණක් එක්කෝටි අසු ලක්ෂයක් කාබන් පෑන් පරිසරයට එක් වෙනවා!

by editor
මාර්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ රටේ වසරක් තුළ පාසල් පද්ධතියෙන් පමණක් කාබන් පෑන් මිලියන 10.8ක් පරිසරයට එකතු වෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඊට අමතරව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා එක් එක් පුද්ගලයින් විසින් භාවිතයෙන් අනතුරුව පරිසරයට මුදා හරින හිස් කාබන් පෑන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් ගණනය කර නොමැති බව ඇමතිවරයා කියයි.

මෙසේ අවධිමත් ලෙස පරිසරයට මුදා හරින කාබන් පෑන් සහ දත් බුරුසු  එකතු කිරිම සදහා  විශේෂ  බහාලුම් 3000ක  රාජ්‍ය ආයතනවලට  බෙදා දී තිබෙන අතර ලබන වසර වන විට තවත් එම බහළුම් 8000ක්   රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට ලබා දීමට කටයුතු කරන බව සදහන් කරන ඇමතිවරයා  . එයින්  බහාලුම් 4000ක් පාසල් පද්ධතියට ලබා දෙන බවද සදහන් කරයි.

මේ එක බහාළුමකට කාබන් පෑන් 3000ක්, දත්බුරුසු 500ක් ද බහාලිය හැකි වන අතර වසර අවසානයේ මෙම එකතුකරන ලද ද්‍රව්‍ය INSEE සමාගම විසින් විනාශ කිරීමට පියවර ගැනීමේ වැඩ පිළිවෙළක් ද සකස් කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“අපේ රටේ පාසැල් පද්ධතිය තුළ පමණක් දිනකට කාබන් පෑන් කිලෝග්‍රෑම් 100 – 120ත් අතර ප්‍රමාණයක් බැහැර කරනවා. කිලෝ ග්‍රෑම් එකකට කාබන් පෑන් 300ක් පමණ ඇතුළත් වෙනවා. ඒ අනුව එක් දිනයක්  තුළ පාසැල් පද්ධතියෙන් පරිසරයට එක් වෙන හිස් කාබන් පෑන් ප්‍රමාණය ලක්ෂ 09 කට ආසන්නයි. “

“ලැබී තිබෙන තොරතුරු අනුව අඩුම තරමින් අවුරුදු 450ක් පමණ කාබන් පෑන් දිරාපත් වීමට කල් ගත වෙනවා. ඉන්පසුව ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුබවට පත්වෙනවා“

“අප රටේ දත් බුරුසු භාවිතය සම්බන්ධව තවමත් පිළිගත් තොරතුරු ලැබී නැහැ. නමුත් සමස්ත ලෝකයම ගත් කළ දිනකට බැහැර කරන දත් බුරුසු ප්‍රමාණය බිලියන 23ක් බව සඳහන් වෙනවා.“

පරිසර අමාත්‍යාංශය  විසින් කාබන් පෑන් හා දත් බුරුසු බැහැර කිරීමේ වැඩ සටහන සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදෙස් ශ්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම  වැඩිපුර රුපියල් 20ක්… මැදපෙරදිග මුදල් ඒකකවලත් මිල වැඩි වේ!

Next Post

දස හැවිරිදි දියණිය අඹුකමට ගත් හම්බන්තොට තිරිසන් පියා අවුරුදු 54ක් මහ උළු ගෙදරට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.