අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට කඩුළු 06ක ජයක්… දැනටමත් ඔවුන් තරගාවලිය දිනුම්!

by editor
පෙබරවාරි 15, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලකුණු 121ක පහසු ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම  පන්දු ඕවර 16.5ක් තුළ  කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කළේය. මෙතෙක් පැවති තරග තුනෙන්ම් ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. දැනටමත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලිය ජය ගෙන හමාරය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.

ශ්‍රී ලංකාව කණ්ඩායමේ මුල් පෙළ යළිත් අසාර්ථක විය. පැතුම් පමණක් ලකුණු 16ක් ලබා ගත්තේය. යළිත් දනුෂ්ක ගුණතිලක අසාර්ථක විය. ඔහු ලකුණු 09කට දැවී ගියේය. චරිත් අසලංකත් නැවතත් අසාර්ථකය. ඔහු ලකුණු 06කි. කුසල් මෙන්ඩිස් ලකුණු 04කි. ලකුණු 100 සම්පූර්ණ නොකරනු ඇතැයි සිතූ කණ්ඩායම ලකුණු 121ක් කාරවත් රැගෙන ආවේ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 25 සහ දසුන් ශානක නොදැවී එක් කළ  ලකුණු 39ය ය. පන්දු ඕවර 20 අවසන දී ලකුණු 121ක් කඩුළු 06 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේය. කෙන් රචඩ්සන් පන්දු ඕවර හතරක් යවා ලකුණු 21ට කඩුලු 03ක් ද, ජොෂ් හෙසල්වුඩ් ඇස්ටන් ආගර්,  ග්ලෙන් මැක්සෙවල් කඩුලු 01 බැගින් ද ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ආරොන් ෆින්ච් ලකුණු 35ක් සහ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 39ක් එක් කළහ. ජොෂ් ඉන්ගිස් ලකුණු 21ක් ලැබුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04 තුළ ලකුණු 24ක් දී කඩුලු 03ක් දවා ගත්තේය. ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ලක් බිඳහෙළුවේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු 19ක් ඉතිරිව තිබිය දී ලකුණු 124ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ආණ්ඩුව ගැන ලජ්ජයි… ජනතාවනි! අවශ්‍ය මොහොතේ සුදුසුම තීරණය ගන්න. – කාදිනල් හිමි!

Next Post

කපනවා…. නෑ…. කපනවා… නෑ…. කපනවා… අද හවස තීන්දුව කපන්නෙ නෑ!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.