බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මෙගවොට් 20ක් වහලවල වේලෙයි – අනුමැතිය දුන්නොත් අද හෙටම දෙන්නම්”

by Lanka Sara Editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නිසි අනුමත කිරීම් ක්‍රියාවලිය කඩිනම් කරවන්නේ නම් දින කිහිපයක් තුළ සූර්ය බලශක්තිය මෙගවොට් 20කට ආසන්න ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය මහතා පවසයි. වහළ මත සවි කරන ලද සූර්ය බල කට්ටල ගණනාවක් මේ වනවිට සියලුම තාක්ෂණික පිරිවිතර සම්පූර්ණ කර ජාතික විදුලි පද්ධතිය වෙත සම්බන්ධ කිරීමේ අනුමැතිය ලැබීමේ අවසන් පියවර කිහිපය අතර රැඳී පවතින බවත් එම අනුමත කිරීම් ක්‍රියාවලිය කඩිනම් කළහොත් ඉතා කෙටි කලක් තුළ මෙම මෙගවොට් 20ක පමණ ප්‍රමාණය ජාතික පද්ධතියට එක් කරගත හැකිවන බවත් ඔහු සඳහන් කළේ ලංකාසර මේ පිළිබඳව කරන ලද විමසීමකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කුෂාන් ජයසූරිය මහතා සඳහන් කළේ එය දැනට පවතින දැඩි බලශක්ති අර්බුදය හමුවේ ජාතික පද්ධතියට සුළු හෝ සහනයක් ලබා දෙන පියවරක් වනු ඇති බවය.

සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය මහතා

එහිදී තවදුරටත් අදහස් දැක්වු සූර්ය බළශක්ති කර්මාන්ත සංගම් සභාපතිවරයා “ මේ වනවිට රටේ වහළ මත සවි කරන ලද සූර්ය බල ඒකක මගින් මෙගවොට් 480ක විදුලිය ධාරිතාවක් ජාතික පද්ධතිය කෙරෙහි ලබා දෙනවා. ඊට අමතරව බිම සවි කළ සූර්ය කට්ටල මඟින් මෙගවොට් 100 ක පමණ ධාරිතාවක් ලබා දෙනවා. නමුත් පසුගිය වසර දෙකක පමණ කාලය තුළ සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු තීරණාත්මක ප්‍රගතියක් ඇති වුණේ නෑ. මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගත්තා නම් මේ වනවිට පුනර්ජනනීය විදුලිය අපේ ජාතික පද්ධතියට මිට වඩා වැඩි ප්‍රතිශතයක් එකතු කිරීමට හැකියාව තිබුණා. නමුත් හේතුව අපි දන්නේ නැහැ. පසුගි වසර දෙක තුළ කිසිදු ප්‍රගතිශිලි දෙයක් සිදුවුණේ නෑ”

දැනට සියලු ඉදිකිරීම් අවසන් කර ඇති වහල මත සූර්ය කට්ටල ගණනාවක්ම අදාළ අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොවීම නිසා ජාතික පද්ධතියට සම්බන්ධ නොවී තිබෙනවා. එය බොහෝ විට සිදුව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය අභ්‍යන්තරයේ පවතින විවිධ අංශ අතර සම්බන්ධිකරණය පිළිබඳ ද ප්‍රශ්න නිසා. මේ අර්බුදය පවතින මොහොතේ තවත් මෙම ක්‍රියාවලිය කඩිනම් කළහොත් අපට ඉතා ඉක්මනින් ඒවා ජාතික පද්ධතියට එකතු කළ හැකියි” යයිද ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජ.වි.පෙ කියන්නෙ තමන්ටම කුණු බිත්තර ගහගන්න පුලුවන් පක්ෂයක්…   නාමල් රාජපක්ෂ

Next Post

රාගම වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක්… ශිෂ්‍යයන් 04ක් රෝහලේ

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.