බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන රෙජිමයට අභියෝග කිරීමට ටිබෙට් ඩයස්පෝරාවට සූදානම් කරවයි

by Lanka Sara Editor
ජනවාරි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බුදු පිළිම ටිබෙටයේ බුදු පිළිම චීන රජයේ බලපෑම මත විනාශ කිරීමෙන් පසු ටිබෙට් ජනතාව අතර චීන විරෝධයක් උත්සන්න කිරීම සඳහා සහ ගෝලීය වශයෙන් චීනයට එරෙහි විරෝධයක් ගොඩ නැගීම සඳහා ටිබෙට් ක්‍රියාකාරීන් දෙදෙනෙක් දෙදෙනෙක් ලෝකය පුරා විසිර සිටින ටිබෙට් ඩයස්පෝරාවෙන් සහාය ඉල්ලා තිබේ.

මේ පිළිබඳව ඊයේ විද්වත් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී රටින් පිට සිටින ටිබෙට් ක්‍රියාකාරිකයින් දෙදෙනකු අවධාරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය වැනි රටවල දැනට සිදු කෙරෙන චීන බලපෑම් අවම කිරීම සඳහා එම රටවල් තුළ විරෝධයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි.

එසේම තිබේද ඒ වෙනුවෙන් පෙනී සිටින ගෝලීය ක්‍රියාකාරී සංවිධානයක් මෙම විද්වත් කතිකාව සංවිධානය කර තිබූ අතර එහිදී ටිබෙටය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් දෙදෙනෙක් අදහස් දක්වා තිබේ.

කියොන්ග් සොන්ග් ඩොන් ඩූ නම් එක් ක්‍රියාකාරිනියක් ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රකාශ කළේ එරට තුළ සිටින ටිබෙට් වැසියන් සියලු දෙනා චීන විරෝධී මතයක් ඕස්ට්‍රේලියාව තුළ තුළ ප්‍රචාරය කිරීමට මූලිකව ක්‍රියා කළ යුතු බවයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඇය දැනට ඕස්ට්‍රේලියාවේ ඉහළ පාර්ලිමේන්තුවේ අසුනක් සඳහා තරග කිරීමට සූදානමින් සිටින අතර ඇය එයින් ද බලාපොරොත්තු වන්නේ ඕස්ට්‍රේලියාව තුළ ටිබෙටය වෙනුවෙන් හඬක් නැඟීම බව සඳහන් කරයි.

අනෙක් ක්‍රියාකාරිකයා වන්නේ ශෙරිං පසැන්ග්‍ ය. ඔහුද ඇති විට ඒ වෙනුවෙන් පෙනී සිටින්න සංවිධාන කිහිපයක ප්‍රමුඛ පෙළේ නිලතල හොබවන්නකු වන අතර ඔහු දැනට එක්සත් රාජධානියෙහි වාසය කරයි.

ඔහු මේ වන විටත් චීන විරෝධී ව්‍යාපෘතිවල නිරත වන අතර ටිබෙටය තුළ සිදු කෙරෙන චීන අතපෙවීම් සහ චීනය විසින් සිදුකරන බලපෑම පිළිබඳව ලෝකයපුරා දැනුවත් කළ යුතු බව අවධාරණය කර තිබේ.

එහිදී ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවා නියෝජිත ආයතනයක් වන MI5 මෑතකදී චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කාන්තාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට යම් බලපෑම් සිදු කරමින් සිටින බවයි.

එහි පවතින බරපතලකම පිළිබඳව පෙන්වා දිය යුතු බවත් මේ හරහා ද චීන විරෝධී මතයක් බ්‍රිතාන්‍ය තුළ තහවුරු කළ යුතු බව ඔහු එහිදී පෙන්වා දී ඇති අතර ANI News පුවත් සේවය වාර්ථා කරයි.

මෙහිදී පසෑන්ග් සදහන් කර තිබුණේ බ්‍රිතාන්‍ය තුල මෙවැනි විදේශ රටවල බලපෑම් අවම කිරීම සඳහා අලූත් නීති සම්පාදනය කිරීමට ද රජය පෙළඹවීමට කටයුතු කළ යුතු බවයි.

Share69Tweet43
Previous Post

ජනපතිට ඕන දේ නම් අපෙන් වෙන්නෙ නෑ… සම්පනදන් කියයි!

Next Post

හිරුණිකා ගේ ඩිෆෙන්ඩර් නඩුව විභාගයට දින නියම වෙයි!…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.