බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති නියමයත් නොතකා සභාපති තැන ඇප පිට ඉන්න දූෂිතයෙක් ලංවිම සාමාන්‍යාධිකාරී කරලා!

යුගදනවි ගිවිසුමේ පංගුකරුවෙක් වූ සභාපති එහි සාක්ෂිකරුවෙක් සාමාන්‍යාධිකාරී කළ හැටි ලංවිම ඉංජිනේරුවරු හෙළි කරති...

by editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ උපදෙස් ද නොසලකා  මුදල් ඇමතිවරයාගේ හිතවතෙක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් හැට පැන විශ්‍රාම ගිය, දැනට ඇප පිට ඉන්නා දූෂිතයෙක් පත් කර ඇති බව විදුලි ඉංජිනේරවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු අද පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ දූෂිත නිලධාරියා අත්තනෝමතික ලෙස පත්කිරීමට එරෙහිව සිය විරෝධතාවය ලිඛිතව මේ වනවිට දන්වා ඇති බවත්, ජනාධිපතිවරයා දන්වා ඇති පරිදි ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ඊලඟ ඉංජිනේරුවරයා එම තනතුරට පත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සභාපතිවරයා කීවේය.

ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා දිගටම තබා ගන්න උත්සාහ කළා. නමුත්    අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා මේ ජනවාරි මාසයේ 13 වැනිදා සාමාන්‍යාධිකාරීවරයා විශ්‍රාම යා යුතුයි කියලා.“

“ ඊයේ දිනයේ  අලුත් සාමාන්‍යාධිකාරිවරයෙක් සභාපතිවරයා විසින් පත් කරනවා. මේ අය පත් කරලා තියෙන්නෙ විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ගියපු, අවුරුදු 60 පැනපු, දූෂණ චෝදනා තිබෙන, දැනට ඇප මත ඉන්න කෙනෙක්. ඔහු යුග දනවි ගිවිසුමේ සාක්ෂිකරුවෙක්.“

“ජනාධිපති තුමා උපදෙස් දීලා තියනවා ඊලඟට ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියා සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කරගන්න කියලා. ඒ උපදෙස් පවා උල්ලංඝණය  කරලා මේ පත්වීම කරලා.“

“අපි අපේ විරොධය ලිඛිතව දන්වලා තියනවා. මේ පත්වීම වහාම අකුලගෙන ඊලඟට ඉන්න ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කළේ නැතිනම්  අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා .“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔව්… අපි දේශපාලනය කරන්නෙ රටේ ආණ්ඩුව ගන්න… අපේ කටවල්වලට ඉබ්බො දාන්න බෑ!

Next Post

කාදිනල් තුමාගේ තොරතුර හරියටම හරි… අත්අඩංගුවට පත් බෝම්බකරු සියල්ල හෙළි කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.