බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොසිතූ ලෙස වැඩි වූ කොරෝනා ආසාදිතයින්

by Lanka Sara Editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෙවුනු සතිය කාලය තුලදී ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් සතියට සාපේක්ෂව සියයට 11කින් ආසාදිතයින්ගේ වැඩවීමක් ලොව පුරා වාර්තා වන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ්‍රලියාව සහ යුරෝපා කලාපයේ ආසාදිතයින්ගේ සීඝ්‍ර වාර්ධනයක් වාර්තා වන බවට අනාවරණය වේ.

මෙම ආසාදිතයන්ගේ වර්ධනයත් සමඟම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතය වුවන්ගේද සීඝ්‍ර වාර්ධනයක් පෙන්නුම් කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ඒ අනුව දෙසැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 28 වැනිදා දක්වා කාලයේදී දිනකට සාමාන්‍යක් ලෙස නව ආසාදිතයින් නව ලක්ෂ තිස් පන්දහසක් ලොව පුරා වාර්තා වී ඇති බවත් සමස්ථයක් ලෙස ගතවූ සතිය තුලදී පමණක් නව ආසාදිතයින් හැටපන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇත.

කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් සමඟ ලොවපුරා රෝහල් වල ධාරිතාවය ඉක්මවා යෑමක්ද වාර්තාවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට අනුතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත් ඇතැම් අධ්‍යයන මගින් අනුව ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ දරුණු රෝග ලක්ෂණ හෝ රෝහල්ගතවීම් අවම බවට හඳුනාගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එදා අන්තවාදීන්ට සුදු හුණු ගෑ කාදිනල් ඇතුළු කතෝලික සභාවට කලබල නොවී ඉන්න කියන්න – ඤාණසාර හිමි

Next Post

ආහාර හිඟයක් අනිවාර්යයි… එය ඇතිවන්නේ මෙහෙමයි…  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැහැදිලි කරයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.