බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රත්තරන් පාලම් හැදෙන රටේ පාලම් පාරු පෙරළී මිය යන මිනිස්සු….

by editor
නොවැම්බර් 23, 2021
in සමාජ
කල්‍යාණීපුර රන් පිවිසුම

කල්‍යාණීපුර රන් පිවිසුම

Share on FacebookShare on Twitter

අපි අද මේ රටේ ජීවිතවල පරතරය අත් වින්දෙමු.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ  නව කැලණි පාළම හෙට (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වන්නේය.

මේ විවෘත වන්නේ තවත් කැලණි පාලමකි. එය නම් කරන්නේ කල්‍යාණිපුර රන් පිවිසුම  (Golden Gate Kalyani) ලෙසය. එසේ කීවේ අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුය.

කල්‍යාණීපුර රන් පිවිසුම

වර්ෂ 2012 දී පාලම ඉදිකිරීමේ මූලික සැලසුම් සකස් කර මහා මාර්ග අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 දී ගිවිසුම් අත්සන් කර මංතීරු 06කින් යුතු පාලම තැනීම ආරම්භ කළේය. දැන් ඒ පාමලම ඉදිකර ඉවරය.   හෙට   අප්‍රමාණ සැණකෙළි කෙළ මහා උත්කර්ෂයෙන් ඒ  පාලම විවෘත වන්නේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඒ උත්කර්ෂයට පැය විසි හතරකට පෙර අපට අප ගතකරන පොදු සමාජ ජීවිතය ගැන තියුණු සැතකින් ඇන පසක් කර දී ඇත.  ඈත කින්යාවේ කැඩී ගිය පාලම දකිමින් පාසල් ගිය නොදරුවන් ඇතුළු 06ක්  කින්නියා, කුරන්ජන්කර්නි කලපුවේ ගිලී මිය ගොස්ය.

පාළම් පාරුව පෙරළී දියේ ගිලී මිය ගිය අසරණයින්

මේ වනවිට දියේ ගිලුණු 20ක් කින්නියා රෝහලේ ප්‍රතිකාර ගනිමිනි. තවත් දෙදෙනෙක්  කිළිනොච්චි සහ ත්‍රී කුණාමලය රෝහල්වල දැඩි සත්කාර ඒකකවලය.  පාසල් දරුවන් තිදෙනෙක්, අවුරුදු තුනහමාරක ළදරුවෙක්, තරුණ පාසල් ගුරුවරියක් මිය ගිය අය අතරය. මේ දරු පැටවුන්ගේ ගෙවී ගිය බිඳුණු පාවහන් පාසල් බෑග් දෙස බලන්න. ඒ දැකුම උපදවන්නේ නොවියැකෙන කම්පනයකි. මේ ඔවුන් ගත කරන ජීවිතවල සංකේතයන්ය. ඒ ජීවිතවලට වඩා දියේ ගිලී සිදුවන මරණය පහසුය…

ලෝකයට ණය වී මවන සරුවපිත්තල මායාවේ යථාර්ථය මහා බිහිසුණු බව මේ මිය ගිය අසරණ මිනිසුන් අපට මතක් නොකරන්නේ ද?. මිත්‍රවරුනි…

මායාවෙන් මිදෙන්න….

ජීවිතය හැර ගිය ජීවිතය සහ මරණය අතර පොර බදන දරුපැටවුන්ගේ පාසල් බෑග් ගොඩගසා තිබුණු අයුරු…
Tags: නවතම
Share69Tweet43
Previous Post

මා දැන් මිත්තණියක්… ජීවිතේ බොහෝ දේ දිනා ගත්තු තෘප්තිමත් ගැහැණියක්… චම්පා ශ්‍රියානි

Next Post

වෛද්‍ය නොවන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් වර්ජනයේ…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.