බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය සරසවියේ හිටිය මූල්‍ය අධිකාරිවරයෙකුගේ කෝටි 05ක වංචාව විගණනයෙන් හෙළිවුණු හැටි!

by editor
ඔක්තෝබර් 28, 2021
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2005 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා  කාලපරිච්චේදය තුළ සේවය කරනු ලැබු  ජ්‍යෙෂ්ඨ සහකාර මුල්‍යාධිකාරිවරයා  විසින්  රුපියල් 50,338,159ක  ( පන් කෝටි තුන් ලක්ෂ තිස් අට දහස් එකසිය පනස් නවයක) මුදලක් වංචාකර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 5,000,000ක මුදලක් මාස  06 ක පමණ කාලයකදි අයථා ලෙස පරිහරණය කොට ඇති බවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.  මෙම ගනුදෙනු හේතුවෙන්  ආයතනයට හිමිවිමට තිබු  රුපියල් 24,346,723 පමණ  පොළි මුදලක් අහිමිවි තිබු බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මුල්‍යාධිකාරිවරයා විසින්  අනුමැතියකින් හා අවශ්‍යතාවයකින් තොරව  ස්ථාවර තැන්පතු නිදහස්කර තිබු අතර  එම මුදල් හා පොළී මුදල්  නිසි පරිදි බැංකුගත කිරීමට හෝ  පියවරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම නිසි පරිදි  කටයුතු සිදුකිරීමට සම්බන්ධිත පාර්ශව  කටයුතු කර නොතිබුණු අතර  බැංකුව විසින් ද තම වගකීම්  නිසි පරිදි ඉටුකිරීමට කටයුතුකර නොතිබු බවද  ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ  පාඨමාල සඳහා ලියාපදිංචිවන සිසුන්ගෙන්  ඒ සඳහා ගාස්තු අයකරනු ලබන අතර  එය පීඨයේ ආදායම වේ. එසේ රැස්කරනු ලබන ආදායමේ අතිරික්තය  ආයතනය විසින්  ස්ථාවර  තැන්පතුවල  ආයෝජනය කර තිබුණි.  එම ආයෝජනය නිදහස් කරගැනීමෙන් මෙකී   මුදල් වංචාව වි  ඇති බවද   විගණන වාර්තාවේ දැක්වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අරමුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය පිළිබඳව මෙම විශේෂ විගණන වාර්තාව නිකුත්කොට තිබුණි..

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති පැන්නූ මහාචාර්ය මාරඹේට  විශේෂ ඇරයුමක් …අද එක්සත් ජාතීන්ගේ කෘෂිකාර්මික වැඩමුළුව අමතයි….

Next Post

සිරිල් ගාමිණී පියතුමා සී.අයි.ඩී එන්නේ ඇයි?

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.