සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මට දැන් හති… ගම්මන්පිල කියයි!

by editor
ඔක්තෝබර් 22, 2021
in පුවත්
Udaya-Gammanpila
Share on FacebookShare on Twitter

රට තුළ තෙල් හිඟයක් නොමැති බව මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කිරීමෙන් තමන්ට හති වැටී ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල   සදහන් කරයි.

ලෝකයේ බලවත් රටවල් තෙල් හිඟයකට මුහුණ පා තිබියදී අප රට තුළ තෙල් හිඟයක් නොමැති වීම විපක්ෂයට සහ ඇතැම් වෘත්තීය සමිතිවලට බලවත් ප්‍රශ්නයක් වී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි

“ඩොලර් මිලියන 3600ක් ණයක් ඕමාන් රජයෙන් ගැනීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ගිවිසුම් අත්සන් කරමින් සිටිනවා.  ඒ නිසා මේ මාසය තුළ ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමට මහබැංකු අධිපතිවරයා පොරොන්දු වී ඇති බැවින් රටතුළ තෙල් හිඟයක් කිසිසේත්ම ඇති නොවන බව ඇමතිවරයා පෙන්වාද‍ේ

මේ දක්වා  තෙල් මිල වැඩිකිරීම කිසිදු  තීරණයක් රජය ගෙන නොමැති අතර මුදල් අමාත්‍යංශයේ සහනයක් ඉල්ලා  ඇති   නමුත් මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙවන් මොහොතක දී ජනතා ව පීඩාවට පත් නොකිරීම රජයේ බලාපොරොත්තුව වන අතර මුදල් අමාත්‍යංශයෙන් යම් සහනයක්   ලබාදෙනු ඇති බවට තමන්   විශ්වාස කරන බව ද ගම්මන්පිල ඇමතිවරයා  පැවසීය.

මේ වන විට රජය අලෙවි කරන  ඩීසල් ලීටරයකින් රුපියල් 38ත්  පෙට්ට්‍රල් ලීටරයකට රුපියල් 22 පාඩුවක් ලබන බවත්  මෙවන් පසුබිමක් තුළ එල්අයිඔිසී සමාගම පෙට්ට්‍රල් සහ ඩීසල්ලී ටර්යක්  රුපියල් 5 න් ඉහළ දමා තිබෙන බවද ඇමතිවරයා පෙන්වාදේ. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 12යි.

Next Post

පොළොව දෙදරවමින් බද්දේගම නිවසක මිදුලට අහසින් කඩා වැටුණු අමුතු පාෂාණය ගැන පරීක්ෂණ…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.