බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරාබදු කොමසාරිස් අවසර දීලත් නෑ… සෞඛ්‍ය අංශ අනුමැතිය දීලත් නෑ… ඇරියෙ කවුද කියන්නෙත් නෑ… කැකිරාව එම්.ඕ.එච්. ප්‍රදේශයේ බාර් මුද්‍රා තබයි…

by editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ  ඇති සියලුම සුරාසල්  වසා මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ 2021.08.20 දිනැති මාධ්‍ය නිවේදනය අනුව අත්‍යාවශ්‍ය සේවාවක් නොවන බැවින් ද සුරාබදු කොමසාරිස්ගේ අවසරයකින් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් විවෘත කිරීමට අනුමැතිය ලබා දී නොමැති බැවින්ද  නිරෝධායන ඇඳිරි නීතිය හා පවත්නා වසංගත තත්වය මත කැකිරාව සෞඛ්‍ය බල ප්‍රදේශයේ සියලුම සුරාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නියෝග  කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මේ කටයුත්ත සඳහා   ඍජුව  පොලිසිය මැදිහත් වී නැති අතර මේ අවස්ථාවේ සුරාසල් වැසීමට හෝ නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමට  කටයුතු කිරීමට නොයන ලෙස ඉහලින්ම උපදෙස් ලැබී ඇතැයි    අප කළ විමසුමක දී පොලිස් ආංචි මාර්ග හෙළිදරවු කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එහෙත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ස්වකීය රාජකාරි සීමාව තුළ ක්‍රියාත්මක වෙමින් ප්‍රදේශයේ සුරාසල් හත වසා දමා මුද්‍රා තබා ඇත.

වසා මුද්‍රා තබමින්…

“සාමාන්‍ය සිල්ලර කඩ විවෘත කිරීමට ඉඩ නොදෙන පසුබිමක සුරාසල් විවෘත කිරීමට ඉඩ දීම තර්කාන්විත නෑ… විවෘත කළ සිල්ලර කඩ හෝ වෙනත් සාප්පු වසා දැමීමට නියෝග කළ විට ඔවුන් අපෙන් අහනවා “ ඇයි සර්.. බාර් ඇරලා තියෙද්දි අපට වහන්න කියන්නෙ…“ කියලා. අපට ක්ෂේත්‍රයෙ කිසිම දෙයක් කරගන්න බෑ.  කොවිඩ් පාලන කටයුතු මුලුමනින්ම විකෘති වීම නවත්වා ගැනීමට  මෙම තීන්දුව ගත්තා.“ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක්  ලංකාසරට  පැහැදිලි කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංකූලතා සහිත සියලුම සියලුම දරුවන්ට මාස එක හමාරක් තුළ ෆයිසර් දී නිම කිරීමේ සැලසුමක්…

Next Post

එක් මාත්‍රාවකට අත්සන් ගෙන ලබා දුන් ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.