බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිලන්තයේ ටැක්සි රියැදුරෝ කුලී රථවල වගාකරති

by Lanka Sara Editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තායිලන්තයේ බැංකොක් නුවර කුලී මෝටර් රථ ගාලක වර්ණවත් කුලී රථ වල වහලයේ කොළ පැහැති රිකිලි පැළවෙන බව එරට වාර්තා පවසයි.

ඒ තායිලන්තයේ දැඩි කොවිඩ් -19 සීමාවන් හේතුවෙන් නගරයේ වීදි පාළුවට ගොස් කුලී රථ රියදුරන්ට රැකියාවෙන් ඉවත් වී සිටීමට සිදුවීමයි.

කුලී මෝටර් රථ ආදායම් අහිමිවීමත් සමඟ බොහෝ රියදුරන් තම කුලී රථ අතහැර දමා නගරයෙන් තම ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

එක්තරා ටැක්සි සේවා සපයන සමාගමක් මෙම මෝටර් රථ බෝග පැල කිරීමට ඉඩදී සෙසු සේවකයන්ට යන්තම් පිරිමසසා ගැනීමට මඟක් ලබාදීමට ඉදිරිපත් වී තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඒ අනුව නැවතී තිබෙන මෙම මෝටර්රථ වල වහලය මත කුඩා එළවළු බිම් කැබලි ලෙස භාවිතා කිරීමට තීරණය කර ඇත.

එමඟින් රැකියා විරහිත රියදුරන් සහ අනෙකුත් සේවකයින් පෝෂණය කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.

රැචාෆ්රුක් කුලී රථ සමාගමේ කම්කරුවන් මෝටර් රථ වහලය මත කුඩා උද්‍යාන ඉදි කර උණ ලී රාමු හරහා පස් වලින් ආවරණය කරමින් මිරිස්, පිපිඤ්ඤා සහ වට්ටක්කා ඇතුළු විවිධ භෝග වගා කරති.

රියදුරන්ට අවශ්‍ය බෝග ආහාරයට ලබාගැනීමෙන් පසු ඉතිරි වූ ඕනෑම අස්වැන්නක් දේශීය වෙළඳපොලේ අලෙවි කළ හැකි යැයි බලාපොරොත්තු වේ.

බැංකොක්හි කුලී රථ වෙළඳාම සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස විශ්වාසය තබන නමුත් රටට ඇතුළුවීම සඳහා දැඩි සීමා පැනවීම නිසා එය බොහෝ දුරට ඇණහිට ඇත.

‘මෙය අපගේ අවසාන විකල්පය’ යැයි සමාගමේ හිමිකරුවෙකු වන තාපකෝන් අස්සවාලර්ට්කුන් පැවසීය. වාහන බොහොමයක තවමත් විශාල ණය ප්‍රමාණයක් ඉතිරිව ඇති බවත් ඔහු පැවසීය.

‘වහලවල් මත එලවළු වගා කිරීමෙන් කුලී රථවලට හානි නොවන අතර ඒවායින් බොහොමයක් දැනටමත් අලුත්වැඩියා කළ නොහැකි ලෙස හානි වී ඇත. “එන්ජින් කැඩිලා, ටයර් පැතලි වෙලා කළ හැකි කිසිවක් නැත” ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සිලෝන් ටී“ නමින් කසල තේ රට පටවන්න ගිය දෙදෙනෙක් තේ තොගය සමග කොටු වේ!

Next Post

ඇමරිකාව “බැලන්ස් කරන්න“ මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරය අත් හරී!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.