බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාහිත්‍ය මාසය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශන සහන මිලට ඔන්ලයින් ක්‍රමයට…

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් අපේ රටේ පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට මාර්ගගත ක්‍රමය ඔස්සේ පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාවට නන්වා ඇතැයි එම අරමුදල නිවේදනය කරයි.  

ඓතිහාසික,පුරාවිද්‍යත්මක,වාස්තුවිද්‍යත්මක සහ කලාත්මක ඉතාම වටිනා ග්‍රන්ථ රාශියක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ  සහන මිලකට ලබා දීමට කටයුතු කර ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.  

විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති,පරිවර්තන කෘති,මාර්ගෝපදේශක කෘති,ඓතිහාසික විස්තර ඇතුලත් සිතියම්,පින්තූර,තැපැල්පත්,පෝස්ටර්,සහ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ රාශියක් මේ අතර වේ.

ඒ සමගම බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කළ විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණද (online) ක්‍රමවේද  මගින් මිලදී ගත හැකි බව පැවසේ. 

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

 විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica),විවිධ කලා නිර්මාණ,

විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති,පරිවර්තන කෘති, මාර්ගෝපදේශක කෘති ,ඓතිහාසික විස්තර ඇතුළත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර්, සහ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ පිළිබඳ වැඩි විස්තර දුරකථන 077 4874081 සහ 071 0581723 Whatsapp අංකය ඔස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ  නියෝජිතයෙක් හා සම්බන්ධවී ලබා ගත හැකි බවත්,https://www.facebook.com/Ccf.Centralculturalfund අපේ උරුමය නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලබා ගත හැකි බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කබ්‍රාල්ගේ වැඩ අරඹයි…  බැඳුම්කර වංචාවේ ලිපිගොනු භාරව සිටි මහා බැංකු මුල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලගල ඉවත් කරයි..

Next Post

දරුවන්ට එන්නත් දීමට ජනාධිපති උපදෙස් දෙයි… යුද හමුදාපති මාධ්‍යයට කියයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.