අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ශ්‍රී ලාංකික නවකතාකරු අනුක් අරුද්ප්‍රකාශ් ගේ  “A Passage North” කෘතිය බුකර් සම්මානයේ අවසන් කෘති 06ට…

by editor
සැප්තැම්බර් 15, 2021
in කලා
Share on FacebookShare on Twitter

ලෝක අවධානයට ලක් වූ ශ්‍රී ලාංකික නවකතා කරුවෙක්වන  අනුක් අරුද්ප්‍රකාශ් ගේ  “A Passage North” කෘතිය   2021 බුකර්  සම්මානය සඳහා  නිර්දේශිත අවසන් කෘති 06 තුළට ඇතුළත් වී තිබේ.

පැට්‍රිසියා ලොක්වුඩ් ගේ “No One Is Talking About This” කෘතිය, ඩේමන් ගල්ගුට් ගේ “The Promise” කෘතිය, රිචාඩ් පවර්ස් ගේ “Bewilderment”, නදීෆා මෙහොමඩ් ගේ “The Fortune Men”, මැගී ෂිප්ස්ටඩ් ගේ “Great Circle” යන කෘති අනුක් අරුද්ප්‍රකාශ් ගේ  “A Passage North” කෘතිය සමග නිර්දේශ වී තිබේ.

ඩේමන් ගල්ගුට්ගේ කෘතියක් බුකර් සම්මානයේ අවසන් වටයට තේරෙන්නේ තුන්වන වරටය. රිචඩ් පවර්ස්ගේ කෘතියක් බුකර් අවසන් වටයට තේරෙන්නේ දෙවැනි වරටය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

නොවැම්බර් 3 දා ලනඩන් නුවර “බීබීසී රේඩියෝ තියටර්“ හි පැවැත්වෙන  ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී විනිසුරුවන් ජයග්‍රාහී කෘතිය නම් කිරීමට නියමිතය.

“A Passage North“ අනුක් අරුද්ප්‍රගාසම් ගේ දෙවන නවකතාවය.   ඔහුගේ ප්‍රථම නවකතාව වූ “The Story of a Brief Marriage,“ දකුණු ආසියානු සාහිත්‍යය සඳහා DSC සම්මානයෙන් පිදුම් ලැබුවේය. එමෙන්ම එම කෘතිය  ඩිලාන් තෝමස් සම්මානය සඳහා නිර්දේශ විය.

කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන ඇති  අරුද්ප්‍රගාසම් එක්සත් ජනපදයේ දී දර්ශනය විෂය හදාරා ඇත.

ඔහු මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ මව්වරුන් සහ දියණියන් පිළිබඳ අලුත්  නවකතාවක් ලියමින්  සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොහාන් රත්වත්ත අත්අඩංගුවට ගන්න..  සියලු තනතුරුවලින් ඉවත් කරන්න… TNA  ආණ්ඩුවෙන් ඉල්ලයි!

Next Post

යාපනයේ කම්ෂාජිනී නෝර්වේ පාර්ලිමේන්තුවට….

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.