කීර්ති ප්‍රනාන්දු
මෙරට ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදිකරන ලද නව කැලණි පාලම වර්ණවත් විදුලි ආලෝකයෙන් වර්ණවත් කරමින් ඉදිකර තිබේ.
එය අත්හදා බැලීම ඊයේ (13) සිදුකර ඇත.
විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ලැබෙන අයුරින් ඉදිකර ඇති මෙම නව කැලණි පාලම මගින් කොළඹ නගරයේ සුන්දරත්වය වැඩිකිරීමට ඉවහල්වනු ඇති බව පැවසෙයි.
නව කැලණි පාලම අලංකරණය කිරීම සඳහා ලොව දියුණු රටවල් භාවිත කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයක් යොදාගෙන ඇත.
එම නව කැලණි පාලමේ විදුලි ආලෝකකරණය අත්හදා බැලූ අයුරු.