අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පළමු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්…

by editor
සැප්තැම්බර් 10, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි 20 පළමු තරයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ  ලකුණු 163ක තියුණු ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

කඩුලු 05ක් පමණක් දැවී ගොස් ඔවුන්  එම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දෙමින් ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වූ  ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩික්  පළමු කඩුල් වෙනුවෙන් ලකුණු 73ක සමබන්ධයක් ගොඩනැගූහ. ඩිකොක් ලකුණු 36ක් හා හෙන්ඩ්‍රික් ලකුණු 38ක් ලබා ගත්තේය.

පළමු කඩුල්ල ලෙස  හෙන්ඩ්‍රික් ලකුණු 36කට දැවී ගියේය.  පන්දු 30ක දී ලකුණු 38ක් හෙන්ඩ්‍රික්ස් ලබා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තුන්වන කඩුල්ල සඳහා පිටියට පැමිණි ඒඩ්න් මැක්‍රම්  පන්දු 33ක දී ලකුනු 48ක් ලබා ගත්තේය. ඩේවඩ් මිලර් පන්දු 15ක දී ලකුණු 26ක් ලබාගෙන දකුණු අප්‍රිකාව තියුණු ඉලක්කයක් කරා රැගෙන ගියේය. පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දු ඕවර හතරක් යවා  ලකුණු 23කට කඩලු 2ක් බිඳ හෙළීය. දුෂ්මන්ත චමීර පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට එක් කඩුල්ලක්, මහේෂ් තීක්ෂණ පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට කඩුල්ලක්, දනුන් ශානක පන්දු ඕවරයක් යවා ලකුණු 6කට කඩුල්ලක් ලබා ගත්තේය.

මේ වනවිට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර හයක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු  34ක් ලබා සිටී. දිනේශ් චන්දිමාල් ලකුණු 17ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11ක් ලබාගෙන ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සම්බන්ධතාවයයක් ගොඩනැගුවේය. අවිශ්ක දුවද්දී දැවී යාමකට හසුවූයේය.

තරගය පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය දිනවල වූ හිත් රිදීම් විශ්‍රාම යාම ඉක්මන් කළ හැටි මහ බැංකු අධිපති කියයි!

Next Post

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ තීරණය දින කීපයකින්…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.