බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ නීතිය කුඩු කර කොළඹ ඓතිහාසික භූ සලකුණ සොයිසා ගොඩනැගිල්ල කුඩු පට්ටම් වෙයි!

පුරවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික රාජ්‍ය ඇමති පමණක් නොව අගමැතිවරු 02ක් විසින් ආරක්ෂා කරන්න හැදූ ගොඩනැගිල්ලක්...

by editor
අගෝස්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත්,  දැනුම්වත්  විද්වතුන් හා වාස්තු විද්‍යාඥයන් අතුළු උරුමයට ආදරය කරන මේ රටේ ජනතාවත් කළ සියලුම සාධනීය ඉල්ලීම් විනාශ කරමින් මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල කුඩු කර දැමීම අද ( 30) ආරම්භ කළේය.

soza-bulding
සොයිසා ගොඩනැගිල්ල 2014 ජූනි

රටේ අගමැතිවරයා මෙම ගොඩනැගිල්ල කඩා නොදමන ලෙස දෙවන වරටත් උපදෙස් ලබා දුන් බව කීවේ පසුගිය සතියේ දී ය.

ඊට මාස තුනකට පෙරත්  අගමැතිවරයා මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරන ලෙස උපදෙස් දුන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදේශක කමිටුව මෙම ගොඩනැගිල්ල ඉවත් කිරීමට යහපාලන සමයේ දී ගත් උත්සාහය වළක්වා තිබිණි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

රටේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙස ඉල්ලා අගමැතිවරයාව ලිඛිතව දැනුම්වත් කර තිබිණි. එයට අගමැතිවරයා අනුමැතිය ලබා දුන් බව කීවේය.

Soza-Bulding
ගරා වැටෙන්නට හැර ඇති සොයිසා ගොඩනැගිල්ල

මෙම විනාශයට එරෙහිව පසුගිය සතියේ පුරාවිද්‍යා නිලධාරීහු පොලිසීයෙ පැමිණිල්ලක් සටහන් කළහ.

අද පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට මෙම ගොඩනැගිල්ල ඉවත් කිරීමට එරෙහි විය නොහැකි බවය. එය මධ්‍යම රජයේ තීන්දුවක් ලෙස සිදු කරන බවය.

අද ගොඩනැගිල්ල කඩා දමන ආකාරය

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  ගැසට් කිරීම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන්  සෙනරත් දිසානායක සහ  පී. මණ්ඩාවල හිතා මතාම අත්හැර දැමූ බවට චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත් වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මෙය පුරාවිද්‍යා ආඥා පනත යටතේ ආරක්ෂා වන ගොඩනැගිල්ලක් බැවින් ඊට හානි නොකරන ලෙස ලිඛිතව නාගරික සංවර්ධන අධිකාරියට දන්වා තිබේ.

එසේ තිබිය දී රටේ නීතිය නින්දාසහගත ලෙස උල්ලංඝණය කරමින් මෙම විනාශය සිදු කර ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘ලොක්ඩවුන්’ ඇත්ත සහ නැත්ත

Next Post

කොවිඩ් ණය සහනය ලබන දෙසැම්බර් 31 තෙක් දීර්ඝ කෙරෙයි

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.