බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆයිසර් එන්නත නිසා වෛද්‍යවරු හමුදාව සමඟ ගැටෙති

by Lanka Sara Editor
අගෝස්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ගෙන්වන ලද ෆයිසර් එන්නත් තොගයෙන් විශාල ප්‍රමාණයක් යුධ හමුදාවට ලබා දීමට පියවර ගැනීම හේතුවෙන් මේ වනවිට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල බරපතල විරෝධයක් එල්ල වී තිබේ.

එන්නත්කරණ වැඩසටහන කළමනාකරණය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් කරන ලෙසත් මෙලෙස යුධ හමුදාව වෙත ලබා දෙන ලද එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලීමක් කර ඇති අතර මෙම ඉල්ලීම ඉටු නොවුණහොත් හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීම සම්බන්ධයෙන්ද මේ වනවිට සලකා බැලෙමින් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

අද අලුයම ද ඇමෙරිකාවෙන් ෆයිසර් එන්නත් 150, 000ක තොගයක් ශ්‍රි ලංකාවට පැමිණි අතර මෙම එන්නත් තොගයද යුධ හමුදාව වෙත ලබා දී ඇති බවට වෛද්‍යවරු චෝදනා කරති. වෛද්‍යවරුන් මෙම එන්නත් සොරකම් කරන නිසාවෙන් ඒවා යුධ හමුදාව වෙත ලබා ගන්නා බවට එක් ප්‍රධානියකු චෝදනා කර ඇති බවට ද ඔවුන් ප්‍රකාශ කරන අතර මේ වනවිට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ලබා දිය හැකි එකම එන්නත මෙය වන බැවින් ෆයිසර් එන්නත වගකීමෙන් යුතුව රට තුළ කළමනාකරණය කළ යුතු බව ට ඔවුහු පෙන්වා දෙති. එසේම මේ වනවිට ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වේගයෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමත් ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන් ද ආසාදනය වන තත්ත්වයක් තුළ මෙම දරුවන් ට එන්නත් ලබා දීමේදී ප්‍රමුඛත්වයක් දිය යුතු බවටද සෞඛ්‍ය අංශ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ඉල්ලා තිබුණි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද දිනයේ මේ ද සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් සාකච්ඡාවක් පැවත්වීමට නියමිත අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ද අද වෙත රැස්වීමක් පැවැත්වීමට නියමිත බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්තන් පුතා ගෙනාපු රත්තරන් දවස….

Next Post

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇන්ටිජන් මුදලාලිට යට වුණු හැටි ජයරුවන් බණ්ඩාර හෙලි කරයි..

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.