අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සති 6 ක් යනතෙක් රට වහන්නේ නෑ – රජයේ ස්ථාවරය සෞඛ්‍ය බලධාරීන්ට දන්වයි

by Lanka Sara Editor
අගෝස්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එන්නත්කරණය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් ඉදිරි සති 6ක කාලය තුළ රට අගුලු දැමීළු දැමීමේ හෝ වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට වන රජයේ ස්ථාවරය සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් වෙත දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

ඊයේ පැවැති සාකච්ඡාවක දී රජයේ ඉහළ පෙළේ බලධාරීන් මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය මෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් නිර්මාණය විය හැකි තත්ත්වය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දී ඇත.

විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය විශේෂඥයන්ගේ යෝජනාව සහ නිර්දේශය වී ඇත්තේ කොවිඩ් තත්වය දරුණු වීමත් සමගම මේ මොහොතේ රටට වහාම ඇඳිරි නීතිය පැනවීමක් හෝ වසා දැමීමේ තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එසේ වුවද දැනට පවතින වැඩපිළිවෙළෙහි කිසිදු වෙනසක් නොකොට එන්නත්කරණය අවසන් වන තෙක් පවතින සංචරණ සීමා ලිහිල් කිරීම හෝ දැඩි කිරීම් සහිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය ස්ථාවරය දන්වා ඇත.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

මේ අතර මෙරට තුළ දෛනික වාර්තා වන මරණ සංඛ්‍යාව අඛණ්ඩව දින තුනක් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ ගණන 5,464කි.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 650කට අධික ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාෆ් ගෑස් වැඩි වුණත් ලිට්‍රෝ වැඩි වෙන්නෙ නෑ…. පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමති කියයි..

Next Post

එක්සත් ජාතික පක්ෂය වහා ක්‍රියාත්මක කළ යුතු පිළිවෙත් 21ක් යෝජනා කරයි

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.