බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනූෂ නානායක්කාර ගැන පොලිසි දෙකකින් සොයයි !

by Lanka Sara Editor
ජූලි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවට විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි. ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පොලිසිය භාර අමාත්‍යංශයේ අයථා ක්‍රියාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව අහංගම සහ හබරාබදූව පොලිස් ස්ථානවල මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් පොලිසියට පවතින පැමිණිලි ආදිය සම්බන්ධයන් සියලු දේ සොයා බලන ලෙස ඉහළින් නියේගයක් ලැබි ඇති බවට තොරතුරු අනාවරණය වන බව සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළේය.

මනූෂ නානායක්කාර මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රථවාහන පාලනය සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් සකස් කරන ලද නව වයාපෘති වාර්තාවට අනුව එහි ඇතැම් තාක්ෂණික උපකරණ ගෙන්වන සිකුරාටෙක් නැමති සමාගමේ සේවකයන් සහ අධෂ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු අමාත්‍යංශයේ මෙ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පත් කරන ලද උපදේශකයන් ලෙස ක්‍රියා කරන බව මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා එහිදී අනාවරණයක් කළේය. මේ පිළිබඳව පැවති සාකච්ඡාවකදී නව ව්‍යාපෘතිය හරහා පොලිසියට දඩ මුදල් ලෙස පැමිණීට නියමිත බිලියන 4.7ක ලාභයෙන් මාසයෙන් මිලියන 83ක් කුලියට ලෙස ගමු යයි සිදුවූ කතා බහ සම්බන්ධ හඬ පට ද පවතින බව නානායක්කාර මන්ත්‍රිවරයා එහිදී සඳහන් කළේය. මේ තොරතුරු තමන් පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ජනාධිපතිවරයා දැනුවත් කිරිමට කටයුතු කරන බවද ඔහු එහිදි තවදුරටත් පැවසීය.

කෙසේ වුවද මීට ප්‍රතිචාර දැක්වූ මහජක ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අද්මිරාල් සරත් විරසේකර මහතා වරප්‍රසාදවලට මුවා වී ඔය වැනි කතා නොකියන ලෙසත් මෙම චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටත කළේ නම් තමන් වන්දි ඉල්ලා නඩු දමන බවත් ප්‍රකාශ කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Schwing Stetter (Self Loading mixer) යන්ත්‍රය මෙරට වෙළඳපොළට හඳුන්වා දෙයි

Next Post

අත්සන අවභාවිතා කරලා… මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් කඩුගන්නාව නගරසභා සභාපතිට එරෙහිව පොලිසි යයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.