බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනිගත්හේනේ අබලන් නිවසක අවසන් කාලය ගෙවන අවුරුදු 109ක් වයස අම්මා…

by editor
ජූලි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනන්රාළලාගේ ජේන් නෝනා අම්මා  ඉන්නේ ගිණිගත්හේන රම්පාදෙණියේය.  උන්දෑ ගැන ලිවිය යුතු විශේෂ කාරණාවක් තිබේ. ලබන මස විසිවැනි දා ජේන් නෝනා අම්මා සිය එකසිය නව වැනි ඡන්ම දිනය  සමරන්නීය.

උන්දෑ ඉපදී ඇත්තේ අරණායක ප්‍රදේශයේදීය. ඇය උපත ලබන්නේ වර්ෂ 1912 අගෝස්තු 20 මස දිනය.    තිබෙන මෙම දීර්ඝායුෂ ලද මව විවාහ දිවියට එළඹ ඇත්තේ වයස අවුරුදු 16 දීය.

“දැන් අම්මට  කතා කිරිමට ටිකක් අපහසුයි. එත් අම්මා  බොහොම නිරෝගීව ඉන්නවා.“

ඇයගේ දියණියක වන දයාවති අපට කීවාය. සැමියා මිය යාමෙන් පසු ඇය අරණායක සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත.

ජේන් නෝනා අම්මා පුතුන් තිදෙනෙකුගේ සහ දියණියන් තිදෙනෙකුගේ මවකි. ඇගේ දරුවන් හය දෙනාම  ජීවතුන් අතරය.  වැඩිමහල් පුතාගේ වයස අවුරුදු 88 කි. වයස අවුරුදු 78 හා 75 ක් වන පුතුන් දෙදෙනෙකුද පිළිවෙළින් අවුරුදු 70, 67 හා  64 වයසේ පසුවන දියණියන් තිදෙනෙකුද ඇයට සිටී.

ජේන් නෝනා අම්මා දැනට පදිචිව සිටින්නේ ඇගේ සිව්වෙනි දියණිය සමඟය.

දැනට තමන් පදිංචිව සිටින නිවස දැඩි අබලන් තත්ත්වයේ පවතින බවත් පසුගිය දා මව නිදා සිටින කාමරය මතට නිවසේ බිත්ති කිහිපයක් කඩා වැටුණු නමුත් අගේ ජීවිතයට හානියක් නොවුණු බව දියණිය දයාවතී පැවසුවාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාජය නිරුවත් කරමින් දූෂණය වූ දැරිය මුලින්ම දූෂණය කළේ ඇගේ පියා… පොලිස් විමර්ශනවල දී හෙළි වේ…

Next Post

අධිවේගයට බිලිවන තලංගම රම්සා තෙත්බිම් නඩුවේදී RDA වෙනුවෙන් පෙනී සිටිමට නීතිපති බෑ කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.