බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලයින් 03ක් මිය යයි.. 2ක් අතුරුදන්… පවුල් 31990ක 133280ක් පීඩාවට….

ජලගැලීම් තතවය තව දුරටත්.... සබරගමුව හා බස්නාහිටරට මිලි මීටර් 100 ඉක්මවූ වැසි....

by editor
ජූනි 5, 2021
in පුවත්
අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අවතැන් පිරිසක් ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය මගින් ගලවා ගත් අවස්ථාවක්...

අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අවතැන් පිරිසක් ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය මගින් ගලවා ගත් අවස්ථාවක්...

Share on FacebookShare on Twitter

අධික වැසි, ජල විපත් හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙක් මියගොස්, තවත් 02 ක් අතුරුදන් ව 01ක් අයෙක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.  දිස්ත්‍රික්ක 06ක පවුල් 31990කට අයත් පුද්ගලයන් 133280ක් තවදුරටත් පීඩාවට පත්ව ඇති අතර 5182ක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත. හානියට පත් නිවාස සංඛ්‍යාව 475කි.

ජල ගැලීම් කලාපය
අත්තනගලු ඔය ආශ්‍රිත ජල ැලීම් කලාපය

තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වන නමුත් සබරගමුව හා බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  දිවයිනේ උතුරු ප්‍රදේශවල වැසි ඇතිවන ඇතර සවස් කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි, සුළං ඇති වන බව පැවසේ.

මේ අරත  ජල ගැලීම් තත්වයන් ඇති වෙමින් පවතින බව ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අත්තනගලු ඔය පිටාර යාමෙන් මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ, කටාන යට වී ඇත.

FLOOD
අත්තනලගලුඔයේ ජල ගැල්ම

කලු ගඟ පිටාර යාමෙන් හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, කලුතර ද පහත් බිම්, වගා බිම්, ප්‍රධාන හා අතුරු මාර්ග රැසක්, නිවාස ජලයෙන් යට වී තිබේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කළු ගඟ ආශ්‍රිත ජල ගැලීම් කලාපය

 

මේ අතර කලු ගඟේ ජල බැස්ම සඳහා කලු ගං මෝය පුළුල් කිරීමට ද කටයුතු යොදා ඇත. මෙය තවත් විපතකට ඇරයුමක් බවට ප්‍රදේශවාසීහූ මැසිවිලි නගති. මින් පෙර පැවති මහා ගංවතුරකදී අවිධිමත් ලෙස කලු ගං මෝය පුළුල් කිරීමට යාමේදි මුහුදු ජලය ගඟ දිගේ රට අභ්‍යන්තරයට ඒම වළකාලමින් ස්වාභාවික ව සෑදී තිබූ ආරක්ෂිත වැලි වැටිය මුළුමනින් ම මුහුදට කඩාගෙන ගොස් තිබිණි. මේ වන විට එම වැලි වැටිය වෙනත් ස්ථානයකින් ක්‍රමක්‍රමයෙන් ස්වභාවිකව ම ස්ථාපිත වෙමින් තිබේ.

කලු ගඟේ ආරක්ෂිත වැලිවැටිය විනාශ වීමෙන් මුහුදු ජලය ඉතා වේගයෙන් ගඟ දිගේ ගොඩබිමට ගලා ඒම නිසා දින දෙක තුනක පෑවිල්ලකින් වුවද පානීය ජලයට කරදිය මුසුවීමෙන් කලුතර ජනයා පානීය ජල අර්බුදයට ගොදුරු වේ.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිස්ත්‍රික් 09කට නායෙ යෑම් අනතුරු ඇඟවීම් නිවේදන…

Next Post

පස්කන්දක් කඩා වැටී මාවනැල්ලේ 04ක් අතුරුදහන්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.