ගතවූ පැය 48ක කාලය තුළ දල වශයෙන් සෑම පැය එක හමාරකමට වරක් පුද්ගලයෙක් රිය අනතුරකින් මිය ගොස් තිබේ.
සෑම පැයකට වරක් පුද්ගලයින් තුන් දෙනෙක් මාර් අනතුරුවලින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පසුගිය දින දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 30ක් වාර්තා වී ඇති බවත් පුද්ගලයින් 150ක් තුවාලල ලැබ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තහවුරු කලේය.







