මහමැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
මීට පෙර මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ජුනි 20 වැනිදා ය.

© 2020 - 2026 Lankasara.com.