බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

රට පුරා අවුන් සාන් සුකී වෙනුවෙන් උද්ඝෝෂණ  රැල්ලක්

by editor
පෙබරවාරි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ බලය අත්පත් කර ගත් මිලිටරි පාලනයට එරෙහිව ආරම්භ කළ ජනතා උද්ඝෝෂණයකට එරට පොලිසිය අද වෙඩි තබා  ඇති බවත් මේ වනවිට එම වෙඩි ප්‍රහාරවලින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්    බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

අද (28) දිනය පුරා මියැන්මාරය පුරාම ජනතා උද්ඝෝෂණ ක්‍රියාත්මක වී ඇති අතර යැන්ගුන්, මැන්ඩලේ සහ ඩවාල් යන නගරවලදී  පොලිසිය උද්ඝෝෂණකරුවන්ට ජීව උණ්ඩ සහ රබර් උන්ඩ යොදා වෙඩි තබා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මැතිවරණයේ ජයග්‍රහණය හිමි කර ගත් අවුන්සාං සුකී ඇතුලු රාජ්‍ය නායකයන් කිහිප දෙනකුම මිලිටරිය මඟින් අතඅඩංගුවට ගෙන ඇතැයි ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

උද්ඝෝෂණයට සහභාගී වූ විශාල ගණනක් තුවාල ලබා ඇති අතර සමාජ මාධ්‍යජාල පවසන්නේ ප්‍රකාශිත සංඛ්‍යාවට වැඩි ගණනක් මිය යන්නට ඇති බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මිලිටරි සපත්තුව ළඟ දණ නැමීමට සූදානම් නොවන බවට යැන්ගුන් නුවරදී ප්‍රකාශ කරමින් උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට මුලින්ම පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ඒල්ලකොට ඇති අතර ඒයින් පාලනය කර ගත නොහැකි තැන ඔවුන් වෙඩිතබා ඇති බව සඳහන් වේ.

යැන්ගුන් නුවරදී පමණක් සිව් දෙනකු මියෙගාස් ඇති අතර මේ පිළිබව ඇසින් දුටු පුද්ගලයකු රොයිටර් පුවත් සේවයට පවසා තිබුනේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඔවුන් පැමණි විගසම වෙඩි තැබීමට  පොලිසිය කටයුතු කළ බවය.

මියන්මාරයේ  සෙසු නගරවලද අද සවස් යාමය වන තෙක්ම උද්ඝෝෂණ තදිනම පැවති අතර මේ වනවිට අත් අඩංගුවේ සිටින නායිකා අවුන් සාං සුකී නිදහස් කරන ලෙස ඔවුහු දිගින් දිගටම මිලිටරි පාලනෙයන් ඉල්ලා සිටියහ. එසේම හෙට (සදුදා ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට එරට මිලිටරි පාලනය කටයුතු කර ඇති බව පැවසේ.

අවුන් සාං සුකීට එරෙහිව නගා අති චෝදනා ලෙස සඳහන් වන්නේ ලියාපදිංචි නොකළ වෝර්කි ටෝකි ඇමතුම් යන්ත්‍ර ළඟ තබා ගැනීම සහ නිරෝධායන නීති කඩ කිරීමය.   ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්නට සැරසුනත්  ඇගේ නීතීඥවරුන්ට ඇයව හමුවීමේ අවස්ථාවක් සලසා නොමැති බවද බීබීසී ය වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

Next Post

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.