බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දේ දීම අනිවාර්යයි – නැත්නම් දඩයක් !

පාස්කු කොමිසමෙන් නිර්දේශයක්

by Lanka Sara Editor
පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණවලදී සෑම ඡන්දදායකයකුටම
තම ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම සඳහා නීති ප්‍රතිපාදන සැකසිය යුතු බවත් ඡන්දය භාවිත නොකරන්නන් දඩයකට යටත් කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබේ .

වාර්තාවේ පෙන්වා දෙන්නේ සහරාන් කණ්ඩායමේ සාමාජිකයන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී නොවූ බවට සාක්ෂි ලද බවයි.

එමෙන්ම පවුලේ සාමාජිකයන්ට එසේ කිරීම වළක්වා ඇති බවටත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ සඳහන් ය.

එමෙන්ම මෙරට මැතිවරණ ක්‍රමය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන කොමිසම පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දුර්වල රජයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සහරාන්ගේ කණ්ඩායම සිතූ බවට පරීක්ෂණ කොමිෂන් සභාවට සාක්ෂි ඉදිරිපත් වූ බව එහි දැක්වේ.

ඕනෑම මහමැතිවරණයකදී 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයකට වැඩ කරන බහුතරයක් ලබා දෙන මැතිවරණ ක්‍රමයක් කල්තියාම නිර්මාණය කළ යුතු බව ද කොමිසම අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්ෂයකට බැඳීම තහනම් කිරීමත් සමග වන විධිවිධාන ඒකාබද්ධ කළ හැකිය .

එහිදී සුළුතර කණ්ඩායම්වලට නිසි නියෝජනයක් ලැබෙන බවට සහතික විය යුතුය.

නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කරන ප්‍රදේශයෙන් සුළුතර කණ්ඩායම්වලට අපේක්ෂකයින් සංඛ්‍යාවක් දේශපාලන පක්ෂවලට තිබිය යුතු බවද කොමිසම නිර්දේශ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාභය ඉම්රාන් කෘෂි සහ සංචාරක ව්‍යාපාර ගැන කතා කරගනිති

Next Post

කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 05ක් හෙට කටුනායකට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.