බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නයට තාම විසඳුමක් නෑ… ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12 දා සිට වර්ජනයක

by editor
ජනවාරි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ලබන අගහරුවාදා (12) සිට  කොවිඩ් මර්ධන කටයුතු ඇතුළු  සියලු රාජකාරිවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජනයක්  කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව තින්දුකොට ඇති බැව්  රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් මංජුල ද සොයිසා   පවසයි.

ගාල්ල මහනගර සභාවේ උපනගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ට්‍රම් සිල්වාට  බැන තර්ජනය කිරිමේ සිද්ධිය  සාකච්ඡා මගින් විසඳාගැනීමට දිගින් දිගටම  රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ  සංගමයේ ගාල්ල ශාඛාව මගින් උත්සාහ කළද එය ආසාර්ථක වු නිසා මෙම තිරණය ගත් බව ඔහු පවසයි. මෙම ප්‍රශ්නය දැනට සති දෙකක කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින බවත්  මේ නිසා  අදාල වෛද්‍ය නිලධාරින්ගේ රාජකාරියට   බාධා එල්ලවිම මගින්  ඔවුන්ගේ වෘත්තිය අයිතින් උල්ලංඝනය වන බවද වෛද්‍ය මංජුල ද සොයිසා  පවසයි.

මෙම  ප්‍රශ්නයත් සමග තමන් විසින් කරනු ලැබු ඉල්ලීමට අනුව නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනාගේ ආරක්ෂාව සහ  වෘත්තිය ගරුත්වය සලකා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  නගර සභාවෙන් පිටත වෙනත් ස්ථානයක ස්ථාපිත කළ බවද ඔහු පෙන්වා දෙයි. එහෙත්   අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රාජකාරිකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා  අවශ්‍ය මානව භෞතික හා තාක්ෂණික සම්පත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද මේ දක්වා එම පහසුකම් ලබාදී නොමැති බවද  හෙතෙම පෙන්වා  දෙයි. මෙම තත්වය නිසා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ කොව්ඩි මර්ධන කටයුතු මෙන්ම  ප්‍රජා  සෞඛ්‍ය සේවා බිඳ වැටෙමින් පවතින බව ද ඔහු පවසයි.

මෙම  පහසුකම් ලබා  ගැනීම  සඳහා ගාල්ල නාගරික කොමසාරිස්වරයා සමග    අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හා රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමයේ නියෝජිතයින්  සාකච්ඡා කළ බව පවසන වෛද්‍ය මංජුල  සොයිසා  කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට   අවශ්‍ය පහසුකම් ලබාදීමට කොමසාරිස්වරයා එකග වුවද මේ දක්වා ඒ පහසුකම් ලබාදි නොමැති බව   කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද ස්මාරකය කඩා දැමීමට එරෙහිව හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්…

Next Post

රාවුෆ් හකීම්ටත් කොවිඩ්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.