බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වෛරසයට දින 25ක් ජලයේ ජීවත්විය හැකි බව හෙළිවෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිතයන්ගේ මළ ද්‍රව්‍ය මුසු වු ජලයේ දින 25ක් දක්වා කාලයක් කොවිඩ්-19 වෛරසයට පැවතිය හැකි බව එංගලන්තයේ ඔක්සෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් අනාවරණය කරගෙන තිබේ.

රටවල් 39කින් ලබා ගත් සාම්පල දත්ත විශ්ලේෂණයෙන් මේ බව අනාවරණය කරන මෙම පර්යේෂකයන් පවසන්නේ ජලයේ උෂ්ණත්වය අඩු වීම සහ වෛරසයේ සාන්ද්‍රණය අධික විම මත මෙම වෛරසය පවතින කාලය දීර්ඝ විය හැකි බවය.

මෙම පර්යේෂණය සිදු කොට ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සාක්ෂි පදනම් වූ වෙදකම පිළිබඳව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය කාල් හෙනෙගන් සහ ආචාර්ය ටොම් ජෙෆර්සන් නම් පර්යේෂකයන් විසිනි.

ඔවුන් රටවල් 39ක පරයේෂණ තොරතුරු මෙස් සඳහා පදනම් කරගෙන තම දත්ත විශ්ලේශණය කර ඇති අතර එයින් අනාවරණය කරගෙන ඇත්තේ ජල මූලාශ්‍රවලට අප ජලය මිශ්‍ර වීම, ජලයේ සිසිලස මෙන්ම අදාළ රටේ හෝ ප්‍රජාව තුළ සිටින ආසාදිතයන් ප්‍රමාණය මත ජලයට මුසු වන වෛරස ප්‍රමාණය මෙන්ම එය කල් පැවතීම තීරණය වන බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනුව විශේෂයෙන් පෞද්ගලික මට්ටමේ ගෘහස්ත ජල පරිභෝජනයක් පවතින රටවල ට එම අවදානම අඩු වන අතර පොදු මළ වහන පද්ධති, ජලයේ උණුසුම වැඩිවීම වැනි තත්ත්ව සමඟ මෙය දින 25ක් පමණ කාලයක් වෛරසය ජලයේ දැකිය හැකි බවට ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලද බවය.

මෙවැනි අවදානමස් සහගත ප්‍රජාවන් ජීවත් වන ප්‍රදේශවල පොදු මළවහන පද්ධතින් උතුරා යන අවස්ථා රටවල් ගණනාවකම නිරීක්ෂණය කරන ලද අතර එවැනි පසුබිමක් තුළ රෝගය ජලය හරහා පැතිරීමේ ඉඩක් පවතනි බවට මෙම පර්යේෂකයෝ මත පළ කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිඟුලේ බුදු පිළිම කුටියට හානි කිරීමට සැක පිට අයෙක් අත්අඩංගුවට

Next Post

2020 යූ ටියුබ් එකෙන් වැඩිම සල්ලි හොයපු අවුරුදු 09 පුංචි එකා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.