තවත් කොවිඩ් මරණ 03ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තෙල්දෙණියේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක් මරණකරුවෝ අතර වෙති.
මේ මරණ තුන පිළිබදව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.