බදාදා, ජූලි 1, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නෑ ! රජය ප්‍රකාශ කරයි…

by editor
ජූලි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිවයින තුළ පනවා ඇති හදිසි නීති තත්ත්වය මින් ඉදිරියට තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද (01)  පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ රාජ්‍ය තීන්දුව අනාවරණය  කළේය.

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ පැවැති සාකච්ඡාවකදී මතු වූ කරුණු පදනම් කරගනිමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගත් බව හෙතෙම සිහිපත් කළේය.

අනතුරුව රජය හදිසි නීතිය දීර්ඝ කරගත්  අවස්ථාවේදී මෙම හදිසි නීති තත්ත්වය උපයෝගී කරගනිමින්  ජනතාව, මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය ආයතන මර්දනය කරමින් අවැඩක් සිදු කරනු ඇතැයි ඇතැම් පාර්ශවයන් විසින් සමාජය තුළ අනියත බියක් නිර්මාණය කිරීමට උත්සාහ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, රජය විසින් හදිසි නීතිය භාවිත කරනු ලැබුවේ සහන සේවා කටයුතු  සඳහා පමණක්ම බවත්, ඇතැමුන් බිය වැද්දීමට උත්සාහ කළ පරිදි හදිසි නීතියෙන්  කිසිදු වැරදි භාවිතයක් සිදු නොකළ බවත් ඔහු සඳහන් කළේය.

RelatedPosts

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

සුගීෂ්වර බණ්ඩාර ලබන 8 දක්වා යළි රිමාන්ඩ්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ අනුව, මෙම මාසයේ සිට හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය බලාපොරොත්තු නොවන බව වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

Next Post

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

ජූලි 1, 2026
suresh-saley
පුවත්

සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

ජූලි 1, 2026
පුවත්

සුගීෂ්වර බණ්ඩාර ලබන 8 දක්වා යළි රිමාන්ඩ්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

ජූලි 1, 2026

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නෑ ! රජය ප්‍රකාශ කරයි…

ජූලි 1, 2026
suresh-saley

සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!
  • හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නෑ ! රජය ප්‍රකාශ කරයි…
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.