සඳුදා, ජූනි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

by editor
ජූනි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතියෝපියාවේ දී සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් තුදෙනෙක් මුදා ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

යාපනයේ පදිංචි මෙම පුද්ගලයින් ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ග්‍රහණයට පත් වන්නේ ඔවුන්  ඉතියෝපියාව හරහා කැනඩාවට පැන ගැනීමට කළ උත්සාහයක් අතරය.

මෙම පුද්ගලයින් නිදහස් කිරීම සඳහා කප්පම් මුදල්  අපරාධ කල්ලිය විසින් ඉල්ලා තිබිණි. ඒ බව අත් අඩංගුවට පත් වූවෝ ස්වකීය ඥාතීන් වෙත දන්වා තිබුණහ.  ඒ තොරතුරු ඔස්සේ ඔවුන් තිදෙනා මේ ගමනට යොමු කළ පුද්ගලයා ද අත් අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ ඉතියෝපියානු බලධාරීන් සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු ශ්‍රි ලාංකිකයින් තිදෙනා මුදා ගත් බවය.

ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සූදානම් වෙමින් ඇතැයි  වාර්තාවේ.

RelatedPosts

සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග කලාපය යළි උණුසුම් වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..

Related Posts

පුවත්

සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..

ජූනි 8, 2026
පුවත්

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!

ජූනි 8, 2026
පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග කලාපය යළි උණුසුම් වෙයි!

ජූනි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

ජූනි 8, 2026

සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..

ජූනි 8, 2026

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!

ජූනි 8, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!
  • සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..
  • යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.