QR කේත පදනම් ඉන්ධන කෝටා ඉහළ දැමීමේ තීරණයත් සමඟම අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ද යළිත් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
නව ඉන්ධන මිල ගණන්:

මෙම මිල සංශෝධනය අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කළේය. කෙසේ වෙතත් අධික මිල ඉහළ යෑමක දී වැඩිවන මිල කළමනාකරණය කරගැනීම සඳහා පැවති ඉන්ධන තොගවල මිල ඉහළ දැමූ බව කියූ රජය එක් වරම ඉන්ධන මිල සියයට 25කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීම පිළිබඳව සාධාරණ විවේචනයක් සමාජය තුළ ඇති වී තිබේ.







