බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපනශාලා සහ අවන්හල් හිමියන් ආහාර වර්ග කීපයක මිල වැඩිකිරීමට සැරසෙයි!

by editor
පෙබරවාරි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ගෑස් , කුකුල් මස්,  ෆාම් ඔයිල්,  පොල්තෙල්,  සඳහා  රජය පැය 72 ක් තුළ පාලන මිලක් නියම නොකළහොත් අනිවාර්යයෙන්ම ආහාර මිල වැඩි කිරීමක් සිදුකරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි  .

එසේම සහල් සඳහා පනවා ඇති පාලන මිල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව  පවසන  සභාපතිවරයා  සහල් මාෆියාව මෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ මාෆියාවද නැවැත්විය යුතු යැයි    තරයේ කියා සිටියි  .

අද (09) දින තම සංගමය ඇතුළු තවත් සංගම් කීපයක් එක්ව  පාරිභෝගික සේවා අධිකාරිය සමඟ  මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදු කරන බවද සභාපතිවරයා පැවසීය .

මෙම සාකච්ඡාවේදී ගෑස්  සමාගම් විසින් අසාධාරණ ලෙස ගෑස් මිල වැඩි කිරීම වැළැක්වීමට  ගෑස්  සඳහා පාලන මිලක්ද , පොල්තෙල්, ෆාම් ඔයිල්, කුකුළු මස් , සඳහා පාලන මිලක් ද පැනවීමට කටයුතු කරන ලෙස ඉල්ලා මෙම සාකච්ඡාව   සිදුකරන බවද සභාපතිවරයා  කීවේය.

මෙම ද්‍රව්‍ය වල මිල පාලනකින්  තොරව වැඩි  කිරීම  නිසා  තම  කර්මාන්තය   පවත්වාගෙන  යාමට  නොහැකි  වී  ඇතැයිද   ඔහු   පෙන්වා  දුන්නේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මෙම සාකච්ඡාවෙන් පසුව පැය 72 ක් තුළ පාරිභෝගික සේවා අධිකාරිය හෝ අදාළ අමාත්‍යාංශය තම ඉල්ලීම්වලට ක්‍රියාත්මක නොවුනහොත්   බ්‍රහස්පතින්දා දින සිට අනිවාර්යයෙන්ම සහල් ආශ්‍රිත ආහාර සහ පිටි ආශ්‍රිත ආහාර කීපයක මිල  ඉහළ දමන බව සභාපතිවරයා කීවේය.

මෙම මිල ඉහළ දැමීම කිරීමට සිදුවුවහොත් අනිවාර්යයෙන්ම   සාමාන්‍ය බත් පැකැට්ටුව  මෙන්ම  ප්‍රයිඩ් රයිස් , බුරියානි,  නාසිගුරාන් , කොත්තු , ඇතුළු තවත් ආහාර  කිහිපයක මිල වැඩිවීම    සිදුකරන බවත් එයින්  අපහසුතාවයට පත්වන පාරිභෝගික ජනතාවගෙන් සමාව අයදින බවත්  සභාපතිවරයා  වැඩිදුරටත් පැවසීය.

Share69Tweet43
Previous Post

යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපල 2025 වසරේ දී  ඉතිහාසයේ වැඩිම ආදායම උපදවයි..

Next Post

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස තව දුරටත් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.