බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර නගර සභාවට තරග වැදුන සජබ අපේක්ෂකයෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ව්‍යාර්ථ වෙයි!

by editor
පෙබරවාරි 8, 2026
in පුවත්
gun

Share on FacebookShare on Twitter

කළුතර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ  අපේක්ෂකයෙකු වන බන්දුල ප්‍රසන්න   ඉලක්ක කරගනිමින් ඊයේ (07) රාත්‍රීයේ එල්ල වූ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව පොලීසිය  පවසයි.

අදාල පුද්ගලයා නාගොඩ හන්දිය ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකි.  මීට පෙර සිදුවූ ඝාතන තැත හේතුවෙන් ඔහුගේ ආරක්ෂාවට හෝටලය ඉදිරිපිට පොලිස් මුරපොලක් ද පවත්වාගෙන  යද්දීත්  මෙම ඝාතන උත්සාහය සිදුකර තිබීම වැදගත්ය.

ඝාතකයින් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තැබීමට ගත් උත්සාහයේ දී ගිනි අවිය ක්‍රියාත්මක නොවුන බවත් තමන් කෑ ගසාගෙන පලා යද්දී  ඝාතකයා තමන්ගේ පසුපසින් පන්නාගෙන පැමිණ යළි යළිත් වෙඩි තැබීමට උත්සාහ කළ බවත් වින්දිතයා ප්‍රකාශ කරයි.

සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී පොලීසියට වැදගත් සාක්ෂි කිහිපයක් හමුවී තිබේ. පිස්තෝල සඳහා භාවිතා කරන ජීව උණ්ඩයක් බිම වැටී තිබියදී සොයාගෙන ඇත. එමෙන්ම සැකකරුවන් පලායන අවස්ථාවේදී ඔවුන් සතු ජංගම දුරකථනයක් ද එම ස්ථානයේ වැටී තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් මීට මාස 9කට පෙර ද මෙවැනිම වෙඩි තැබීමේ උත්සාහයක් සිදුවූ අතර, එය ද ව්‍යර්ථ වී තිබුණි. මෙම ප්‍රහාරයට හේතුව  තවමත් අනාවරණය වී නැත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

කළුතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. ප්‍රදේශයේ සවිකර ඇති CCTV කැමරා පද්ධති පරීක්ෂා කරමින් සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරන බවත්, හමුවූ ජංගම දුරකථනය ඔස්සේ විමර්ශන ඉදිරියට ගෙන යන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් චෝදනා මත ශ්‍රී ටෙලෝ පක්ෂයේ නායකයා අත් අඩංගුවට…

Next Post

මුග්ධ රියදුරෙකුගේ නොසන්ඩාල රිය ධාවනය  ජීවිත දෙකක් අහිමි කළ හැටි මරණ පරීක්ෂණයේ දී හෙළි වෙයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.