බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රණවිරුවාට රණවිරුවා කියන්න ජනාධිපතිටයි ආණ්ඩුවටයි කොන්දක් නෑ- නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
පෙබරවාරි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තම පියාගේ රජය දෙමළ ජනතාව සමග යුද්ධයක් නොකළ බවත් කාටවත් පරාජය කළ නොහැකි බව කී ත්‍රස්තවාදී කණ්ඩායමක්  රණ විරුවන් විසින් පරාජය කළ බවත් ප්‍රකාශ කරන නාමල් රාජපක්ෂ  නිදහස් දිනය දා හෝ රටේ රාජ්‍ය නායකයාට ඒ බව අභිමානයෙන් කිමට කොන්දක් මෙන්ම අභිමානයක් ද  නොමැති බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.   

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින (05.02.2026) දින සිදුකළ පාර්ලිමේන්තු කතාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසුවේය.

“ දීපු පොරොන්දු ඉටුකර ගන්න බැරි වෙනකොට අරෙහෙ දිට්වා ගැන කතා කරනවා ඇහුණා. නිදහස් දිනයෙදිත් යුද්ධයේ අවසන් කරපු එක ආඩම්බරයෙන් කතා කරන්න බෑ. ලෝකයේ හැම රටක්ම නිදහස සමරනකොට රෙජිමේන්තුව පිළිබඳව ඒ යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා. සමහර රටවල් දෙවන ලෝක යුද්දෙදි පළමු ලෝක යුද්දෙදි ලබාගෙන ජයග්‍රහණ ගැනත් කියනවා. හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විසිඑක පැත්තකින් තියමුකෝ.  අඩුම ගානේ රෙජිමේන්තුවක් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව, එය කරපු කැපවීම ඒ තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුවට, ආණ්ඩුව හිතනවා හිතනවනම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා…  නෑ ඒක ජාතිවාදය නෙවෙයි.”

“අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ. ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ. අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්නම් ආණ්ඩුවට රාජ්‍ය නායකයට එක පිළිගන්න හයියක් නැත්නම්  ආත්ම ශක්තියක් නැත්නම් ඒක ප්‍රශ්නයක්…  ඔබතුමන්ලාගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමන්වත් සමරනවනෙ කට්ටිය.  හැබැයි එහෙම සැමරුවා කියලා අපි ඔබේ දේශපාලන න්‍යායපත්‍රයට අපි මොකුත් කියන්නෙ නෑනේ. ඒක ඔබේ දේශපාලනය . හැබැයි අඩුගානේ යුද්ධය අවසන් කරන්න කැප වෙච්ච රණවිරුවන්ව ජාතික දිනයේදීවත් අගය කරන්න ආත්ම ශක්තියක් කොන්දක් නැත්නම් එතනින් එහාට මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන කතා කරලා තේරුමක් නැහැ.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු  විගණකාධිපතිවරිය ලෙස එල්. එස්. අයි. ජයරත්න වැඩ භාර ගනී…

Next Post

ඩුබායි සිට රටට පැමිණෙන සංචාරකයින්ට පහර දීමට කරන පාතාල සැලසුමක් හඬ පටයකින් එළියට…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.