උඩරට දුම්රිය මාර්ගයේ බුජ්ජෝමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ගංවතුරට කැඩී ගිය බෝක්කුව යළි පිළිසකර කර ඇති බැවින් හෙට උදෑසන සිට කාර්යාල දුම්රිය ධාවනය වන බව ශ්රි ලංකා දුම්රිය සේවය පවසයි. ඒ අනුව රඹුක්කන. පොල්ගහවෙල, මහව සහ කුරුණෑගල සිට උදෑසන කාර්යාල දුම්රිය ධාවනය වන අතර සවස් වරුවේද එම දුම්රිය යළි ගමනාන්ත වෙත කොළඹ සිට ධාවනය වන බව දුම්රිය සේවය පවසයි.
එහි සංශෝධිත කාල සටහන පහත දැක්වේ.








