මාවිල්ආරු සොරොව්ව අවට ජනතාව මුදා ගැනීම ශ්රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා 4ක් පිටත් කර යවා ඇත.
ඒ අනුව බෙල් 412, MI 17 ස ජෙට් රේන්ජර් (බෙල් 206) වර්ගයේ හෙලිකොප්ටර් සහ KA- 360ER ආවේක්ෂන ගුවන් යානයක් මේ සඳහා යොදවා ඇති බව ගුවන් හමුදාව සඳහන් කරයි.

© 2020 - 2026 Lankasara.com.