සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩුගන්නාවේ රොටී කඩයක් මතට මහ ගලක් සහිත පස් කන්දක් පෙරළී එක් අයෙක් මරුට… රොටී කන්නට පැමිණි පිරිස ඇතුළු 5 දෙනෙක් තවමත් පස් කන්දේ හිර වෙලා….

by editor
නොවැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් හා  රොටී කඩයක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් අද (22) පෙරවරු 8.45 ට පමණ  කඩා වැටීමෙන් කඩය හිමිකාර පවුලේ පස් දෙනෙක් සහා රොටී කන්නට පැමිණ සිටි බවට අනුමාන කරනා 09 දෙනෙක්  යට වී ඇති අතර ඉන් එක් අයෙක් මේ වනවිට මිය ගොස් තිබේ.

පස් කන්දට යට වූ සිවු දෙනෙක් මේ වනවිට ඉවතට රැගෙන රෝහල්ගත කර  ඇති අතර මිය ගොස් ඇත්තේ ඉන් එක් අයෙකි. .

දුම්රිය මාර්ගයට පහළින් වූ විශාල ගලක් තවත් ගල් කිහිපයක් ද සමඟ නිවස හා කඩය මතට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව මාවනැල්ල පොලීසිය පවසයි.

රොටී කෑම සදහා මෝටර් රථයකින් පැමිණි පිරිස  මෝටර් රථය කඩය ඉදිරිපිට නවත්වා කඩයට ඇතුළු වී ඇති අතර මෝටර් රථයට ද හානි සිදුවී ඇත.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කර නිවස හා කඩය තුළ සිරවී සිටින පිරිස බේරා ගැනීමට යුද හමුදාව, පොලීසිය හා එක්ව ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත්කර තිබේ.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ගල් පර්වතය සමඟ පස් කන්ද කඩා වැටීමෙන් නිවස හා රොටී කඩය සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙන බව දක්නට ලැබිණි.

සිද්ධිය හේතුවෙන් නුවර පාර අවහිර වීම නිසා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික වාහන තදබදයක් නිර්මාණය වී ඇත.

පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  පහළ කඩුගන්නාව ප්‍රදේශය මගහැර   යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවදානමක් පවතින දිස්ත්‍රික්කයක් ලෙස මහනුවරද නම් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේනත්තුව මේ වනවිට කටයුතු කර තිබේ.

Share69Tweet43
Previous Post

ලංකාවේම ප්‍රාදේශීය ලේකම්වරු අද කොළඹට!

Next Post

හිටපු සජබ ප්‍රාදේශිය දේශපාලක වසන්ත ජයකොඩි රටට මතක් කර දුන් පන්නල කුඩු ඉතිහාසය…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.