බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් මේ රටේ ඉන්නේ ඡන්ද දායකයො නොවෙයි… පාරිභෝගිකයෝ… මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි!

by editor
නොවැම්බර් 5, 2025
in පුවත්
saman-sri-rathnayake
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වර්තමානයේ   රටේ සිටින්නේ ඡන්දදායකයන්  නොව පාරිභෝගිකයන් බවත්, සිමෙන්ති, තහඩු, මෙන්ම බඩු පාර්සල්, ලබා දෙනවානම් ඕනෑම අයෙකුට චන්දයක් ලබා දෙන්නට එම පාරිභෝගිකයින් සුදානම් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේය.

මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ සිවිල් සංවිධාන සමඟ කරනු ලබන සාකච්ඡාව සහ දේශපාලන පක්ෂ සමඟ අදහස් යෝජනා ලබා ගැනීම වෙනුවෙන් පැෆරල් සංවිධානය මගින් ඊයේ ( 04 ) පොළොන්නරුව රුවින්ස් ඡායා හෝටලයේදී සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව සමන් රත්නායක මාධ්‍ය ඉදිරියේ දී මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ද කීවේය.

” මැතිවරණ සම්බන්ධව පවතින නීති රීති වෙනස් කරන්න ඉදිරි වසර තුන හොඳම කාලයයි. පළාත් සභා ක්‍රමයෙන් පුරවැසියන්ට ලැබෙන දෙයක් නැහැ. පළාත් සභාව වෙනුවට විකල්පයක් ලෙස දිස්ත්‍රික් පාලන ක්‍රමය තමයි හොඳ. ඒකෙන් දිස්ත්‍රික්කයට එක්  දේශපාලනඥයෙක් ඡන්දයෙන් පත් කරගන්න ඕනේ.”

“ අද කිසිම පක්ෂයකින් ගම්මානවල ශාඛා සමිති සමිති නෑ. දිස්ත්‍රික් කාර්යාල නෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් හෝ පළාත් පාලන මන්ත්‍රීන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මොනවද කියලා ඇහුවොත් ඒ දන්නෙත් නෑ. මේ තත්ත්වය අප තේරුම් ගත යුතුයි”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“අපේ උත්සාහය හෑම කෙනෙකුටම ඡන්ද අයිතිය ලබාදෙන්න…  සිරකරුවන්ටත් ඡන්දය අයිතිය ලැබිය යුතුයි. ඒ සඳහා බන්ධනාගාරයේ පවතින නීතිරීති වෙනස් කරන්න ඕනේ.   විදේශගත පුරවැසියන්ට ඡන්දය භාවිතා කිරිමේ අවස්ථාව ලබාදිය යුතුයි. “

සිය 30 වසරක සේවයෙන් ලබන 13 වැනිදා විශ්‍රාම ගන්නා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන්   පැෆරල් සංවිධානයේ  පොළොන්නරුව,මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මාතලේ යන දිස්ත්‍රික්කවල සිවිල් ක්‍රියාකාරීන් විසින් විශේෂ ඇගයීමක් ද එදින සිදුකරන ලදී.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලින්ගෙන් ජිවිත සහ දේපල බේරා දෙන ලෙස බලකරමින් අඹන්පොල  මිනිස්සු පාරට බසිති.

Next Post

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඝාතනය පසුපස ඇති කතාව…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.